English
සිංහල
12:05 සෙනසුරාදා, අගෝස්තු 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නීතිය ඉගෙන ගනිමු – අපරාධ වරද සහ නීතිය – පාඩම් අංක 08 – (video)

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    නීතිය ඉගෙන ගනිමු – අපරාධ වරද සහ නීතිය

    පාඩම් අංක 08

    අපරාධ නීතිය මගින් මහජනතාවට, සමාජයට හෝ රාජ්‍යයට එරෙහිව, වරදක් ලෙස හෝ සිදුවිය හැකි හැසිරීම් සම්බන්ධව කටයුතු කරයි. මෙතුලින් සාපරාධී වැරදි නිර්වචනය කිරීම සැක සහිත පුද්ගලයන් හදුනා ගැනීම, චෝදනා කිරීම සහ වැරදිකරුවන් වූ පුද්ගලයන්ට අදාළ වන දඩුවම් සහ ප්‍රතිකාර ක්‍රම නියම කරන නීති පද්ධතිය  ලෙස අපරාධමය  ක්‍රියාවලිය තුලදී ක්‍රියාත්මක වේ.

    අපරාධ නීතියේදී සංවිධානාත්මක සමාජයන් විසින්, පුද්ගල අවශ්‍යතාවන්ගෙන් ආරක්ෂාව, ආරක්ෂා කරන සහ කණ්ඩායමේ පැවැත්ම සහතික කරන එක උපාංගයක් ලෙස පමණක් ක්‍රියාත්මක වේ.  ඊට අමතරව පවුල, පාසල සහ ආගම විසින් මෙහෙයවනු ලබන හැසිරීමේ ප්‍රමිතීන් තිබේ. කාර්යාලයේ සහ කාර්ය මණ්ඩලයේ නීති, සාමානය පොලිස් බලතල විසින් බලාත්මක කරන ලද සිවිල් ජීවිතයේ රෙගුලාසි ආදියද තිබේ.  නමුත් අපරාධයක් යනු මහජනතාවට එරෙහි වරදක් ලෙස සලකනු ලැබුවද සැබෑ වින්දිතයා පුද්ගලයකු විය හැකිය.

     අපරාධයක් යනු සදාචාරාත්මක වරදක් ලෙස සදාචාරාත්මක ප්‍රවේශයක් ගෙන ඇත. සාපරාධී සම්භාධකවල පරමාර්ථය වනුයේ වරද කරුට සිදුවූ හානිය පිළිගැනීමක් ලබාදීම සහ ඔහුගේ සදාචාරාත්මක වරද ඉවත් කිරීමයි. අතීතයේදී සමහර අවස්ථාවලදී විත්ති කරුගේ වරදට සමානුපාතිකවද දඩුවම් ලබාදීමට ක්‍රම තිබුණි. නමුත් නුතන කාලවලදී වඩාත් තාර්කික  හා ප්‍රායෝගික අදහස් ප්‍රමුඛ වී තිබේ. බුද්ධිමය ලේඛකයන් වන ඉතාලියේ සිසෙරේ බෙකරියා, ප්‍රංශයේ මොන්ටෙස්කියු සහ වෝල්ටෙයාර්, බ්‍රිතාන්‍යයේ ජෙරම් බෙත්තම් සහ ජර්මනියේ පී.ජේ.ඒ. වෝන් ෆියර්බැක් වැනි අය අපරාධ නීතියේ ප්‍රධාන අරමුණ අපරාධ වැලක්වීම ලෙස සැලකුහ. සංවර්ධනය සමග සමාජ විද්‍යාවන්හී මහජනතාවගේ ආරක්ෂාව සහ වරදිකරුවන්ගේ ප්‍රතිසංස්කරණය වැනි නව සංකල්ප ඇති විය. ඇත්ත වශයෙන්ම සමාජයේ මිනිසුන්ට අප ආදරය කරන්නේ නම්, අපි අපටම ආදරය කරන්නේ නම් සිදුවිය යුත්තේ එයමය.

    කෙසේ නමුත් අපරාධයක් සිදුවන විට එයින් මුළු මහත් සමාජයම භීතියෙන්, ත්‍රාසයෙන් වෙලා ගන්නවා. මොන තරම් චන්ඩියෙක්, බලපුලුවන්කාරයෙක් වුවද අපරාධයන් හමුවේ තමනුත් එවැනි තත්වයට පත්වේ යැයි බියෙන් තැති ගන්නවා. අපරාධයක් නිසා සමාජයට සිදුවන බලපෑම මත අපරාධයේ ප්‍රමාණය තෝරා ගත හැකි නමුත් සියලුම අපරාධ වලින් සමාජය බිය ගැන්වීම සිදුවනවා.

    යම් පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන වැරදි වලට දඩුවම් ලබා දිය යුත්තේ රජයයි. ඔවුනට දඩුවම් ලබාදීමට පුරවැසියාට අයිතියක් නැත. එහෙත් රජයටද නීතිය අතට ගත නොහැකිය. “කිසිවෙකුට නීතිය අතට ගත නොහැකිය” යන සිද්ධාන්තය පිළිගත් නීති සිද්ධාන්තයක් බැවින් වරදට එරෙහිව දඩුවම් ලබාදීමට හෝ යම් තීරණයක් ගැනීමට රජය ඉදිරිපත් නොවේ. මේ වෙනුවෙන් රජය ක්‍රියාත්මක වනුයේ නීතිමය වශයෙන් පිළිගත් ක්‍රමයකටයි. මෙසේ නීතිමය සිද්ධාන්ත මත කරුණු සිදුවී මෙසේ, අධිකරණ ක්‍රියාමාර්ග හරහා තීරණ නොගෙන, දඩුවම් ලබාදීම හෝ තීරණ ගැනීම සිදුවන්නේ නම් එයින් පෙන්වන්නේ එම දේශය හෝ ප්‍රාන්තය මිලේච්ච, නීතියක් නොමැති දේශයක් හෝ රාජ්‍යක් බවයි. එවැනි රාජ්‍යයන් තුල මිනිසුන්ගේ පමණක් නොව සමස්ත ජීවී පද්ධතියම   විනාශ කිරීමට කටයුතු සිදු වේ. එවැනි අනතුරු දායක ගමනක් යන රාජ්‍යන් නියත වශයෙන්ම තම විනාශය ලියාගනු ඇත.  එසේත් නොමැති නම් එම රාජ්‍ය හෝ දේශය තුල නීතිය ස්ථාපනය නොවූ බව පෙන්නුම් කරයි. එබැවින් අප දැනගත යුත්තේ අධිකරණ ක්‍රියා මාර්ග තුලින් පමණක් දඩුවම් ලබාදිය යුතු බවයි. එසේ නොමැතිව දඩුවම් ලබාදීමද අපරාධයක් වන බවත් එතුලින්ද සමාජය භීතියට පත්වන බවද අමතක නොකළ යුතුය.

    මෙසේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේදී රජය පැමිණිලිකරු වියයුතු අතර ඔහුට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදුකල යුතු අතර අධිකරණය දෙපාර්ශවයටම කන් දී විනිශ්චය ලබාදෙයි.

     අපරාධ නඩුවලදී සිදුවන අනෙක් වැදගත්ම කරුණ වනුයේ අධිකරණය ඉදිරියේ පවතින නඩුවේදී පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන පැමිණිලි සාධාරණ සැකයකින් තොරව ඉදිරිපත් කල යුතු වීමයි. එයින් අදහස් කරනුයේ සාක්ෂි වල කිසිදු සැකයක් නොතිබිය යුතු බවයි. එසේ සැකයක් තිබුනේ නම් එම සැකයේ වාසිය චුදිතයා වෙත ලබා දීම සිදු වේ. අප උදාහරණයක් ලෙස වර්තමාන ශ්‍රී ලංකාව දෙස බැලීමේදී පැමිණිල්ල නොහොත් රජය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පොලිසිය වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නිසි ලෙසම සිදුකරන්නේද යන්න සැක සහිතය.

    එසේම චුදිත සිදු කරනු ලැබූ වරද කායිකව පමනක් නොව මානසිකවද ඔප්පුකල යුතුය. යම් කිසි පුද්ගලයකුට පහර දීම, මරා දැමීම  පිහියකින් අනීම වැනි දෑ සිදු කරන අපරාධ කරුවා එය සිදු කල බව  පමණක් ඔප්පුකිරීම ප්‍රමාණවත් නොවේ. එය මානසිකව හිතා මතා සිදුකල බවද ඔප්පු කල යුතුය. එය නුතන අපරාධ නීතියේ සිද්ධාන්තයකි.

    තවද අපරාධ නඩු පැවරීම සදහා සිදුකල යුතු සියලු මග පෙන්වීම් අපරාධ නඩු විධාන සංග්‍රහය තුල සදහන් වේ. මෙම ඉදිරිපත් කරනු ලබන හැදින්වීමෙන් පසුව අපරාධ නීතිය වගන්ති ලෙස ගෙන පැහැදිලිකිරීම් කරනු ඇත එහිදී ඔබට පැහැදිලිව අපරාධ නීතිය අංග සම්පුර්ණව ඉගන ගත හැකිය. ( ඊ ලඟ පාඩම  – අධිකරණ ක්‍රියාවලිය)

     (මෙම පාඩමට අදාළ වීඩියෝව පහතින් බලන්න)

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.  

    Excerpt prohibited. Posting without permission in other places is prohibited. Registered under Intellectual Property.

    https://studio.youtube.com/video/C8CwGUM6pNk/edit

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version