English
සිංහල
02:26 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නීතිවේදය මුල සිටම. නොදැන බලු නොවී දැනගෙන සිංහයෙක් වෙමු. (VIDEO)

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    නීතිය ඉගෙන ගමු

    පාඩම් අංක 05

    ඉංග්‍රීසි නීතිය

    English Law

    ඉංග්‍රිසි නීති පද්ධතියට පදනම් වී ඇත්තේ එක්ෂත් රාජධානියේ වසර 900 කට අධික නීති භාවිතයේ විශාල පදනමක් මතය. මෙයින් අප අදහස් කල යුත්තේ නීති රීති සහ ප්‍රයෝගිකව සිදුවන ක්‍රියාකාරකම් සහිත රීතිය විශාල වෙනස්කම් රාශියක් පසුකර තිබෙන බවයි. ක්‍රි ව 1066 සිටි පළමුවන විලියම් රජුගේ පාලන සමයේදී ඇන්ග්ලෝ සැක්සන්වරුන්ට පවත්නා නීතීන් අනුගමණය කිරීමට නිදහස තිබුණි.  හෙන්රි රජුගේ පාලන සමයේදී, එනම් ක්‍රි ව 1200 වන තෙක්ම පොදු නීතියේ මධ්‍යගත ක්‍රමයක් ස්ථාපිත විය. වර්තමානයේ පවතින “ පොදු නීතිය” බොහෝ දුරට මේ හා සමාන වේ. සියවස් ගනනාවක් පුරා එකම ආකාරයෙන් නොකැඩි ක්‍රියාත්මකව භාවිතා කරන, නීතියේ අඛණ්ඩ පැවැත්ම නිසා එක්ෂත් රාජධානියේ නීතිය එහි ශක්තිමත් බව සහ වටිනාකම ඉහලින්ම පවතී.

    ඉංග්‍රීසි නීතිය රෝම නීතිය තරම්ම පැරණි නැති වුවත් ඉංග්‍රීසි නීතිය යනු ලොව ඇති අද්විතීය නීති පද්ධතියකි. මධ්‍යතන යුගයේත් , පුනරුධ යුගයේත් යුරෝපයේ අනෙකුත් රටවල් රෝම නීතිය ප්‍රධාන කොටගෙන ඔවුන්ගේ නීති පද්ධතිය සකසා ගත් අතර නීතිය හැදෑරීමේ කටයුතු සදහාත් රෝම නීතිය භාවිතයට ගනු ලැබීය. රෝම නීතිය එසේ ප්‍රචලිත වන විට ප්‍රංශය සහ එංගලන්තය වැනි රටවල ඔවුන් විසින්ම සකසා ගත නීතියේ තවත් අද්විතීය ගමනක් ආරම්භ කොට තිබු හෙයින් රෝම නීතිය ඒ අයුරින්ම භාවිතා කිරීමට එංගලන්තය වැනි රටවල් වලට අවශ්‍යතාවයක් නොතිබුනත් රෝම නීතියේ අභාෂය යන්තමින් එංගලන්තය ලබාගෙන තිබුණි. ස්කොට්ලන්ත නීතියද එංගලන්ත නීතියේ කොටසක් වූ අතර එංගලන්ත නීතියේ ආරම්භක මුලාශ්‍ර වී ඇත්තේ ද සිරිත්ය. එංගලන්තයේ මුල් පදිංචිකරුවන් වී ඇත්තේ  දකුණු අප්‍රිකානු , ප්‍රංශ සහ ඇමෙරිකානු සම්භවයක් ඇති පුද්ගලයන් වූ බැවින් එම ගෝත්‍රික සිරිත්ද ඉංග්‍රීසි නීතියේ මුලාශ්‍ර විය. ඊට අමතරව යටත් විජිත රාජ්‍ය වල ක්‍රියාත්මක වූ සිරිත් විරිත්ද දකුණු අප්‍රිකානු සිරිත් සහ නෛතික සංකල්පද ඉංග්‍රීසි නීතියේ මුලාශ්‍ර බවට පත්ව ඇත. ඉංග්‍රීසි නීතියේ විධිමත් මූලාශ්‍ර ලෙස ව්‍යවස්ථාවන්, අධිකරණ පූර්ව නිදර්ශන සහ සිරිත් මෙන්ම එංගලන්ත පොදු නීතිය තුලින් දිග හැරෙන සාධාරනත්ව නීති හදුන්වා දිය හැකිය.

    එංගලන්ත පොදු නීතිය මගින් සහ චාන්සරි උසාවි මගින් දිග හැරෙන මෙම “සාධාරණත්ව නීති” ඉතා වැදගත් නීති මූලාශ්‍රයකි. යුක්තිය සහ සාධාරණත්වය යුක්තිය පසිඳලිමේදී ප්‍රධාන වශයෙන්ම සලකා බැලීම චාන්සලර්වරුන් විසින් සිදුකරනු ලබයි. රෝම නිතිය සහ එංගලන්ත නිතිය දෙස බලන විට රෝම නීතියේදී  සදහන් වන “ රෝම ප්‍රයිටර්වරයාගේ තනතුරට” සමානකමක් මෙම ඉංග්‍රීසි නීතියේ කියවෙන “චාන්සලර්“ තනතුර තුල පවතී. චාන්සලර් වරුන් අලුත් නඩු තීන්දු දෙමින්, එම නඩු කටයුතුවලට අදාලවන ලෙස සිද්ධාන්ත උපයෝගී කරගනිමින්, සාධාරනත්වය ඉහලින්ම සලකා නඩු තීන්දු ලබා දී තිබේ. මේ හේතුවෙන් චාන්සලර් උසාවි හා පොදු නීති උසාවි අතර පරස්පරතා ද ඇතිව තිබෙන අතර එංගලන්ත පොදු නීතිය යනු රජුගේ නීතියයි. මෙම පොදු නිතිය සංවර්ධනය කිරීම සදහා විලියම් බ්ලැක්ස්ටන් වැනි නීතිවේදීන්ගේ කෘතින් බෙහෙවින් වැදගත් වි තිබේ. ඉංග්‍රීසි පොදු නීති උසාවි , නීතිමය තීන්දු , නීතිවේදීන්ගේ මත සහ පුර්වාදර්ශ ඇසුරුකොටගෙන තීන්දු ලබා දී තිබේ.

    එංගලන්ත නිතිය මෙහෙයවූ රාජ්‍ය ප්‍රධානියා රජුය. නීතිය පුළුල් වී, යුක්තිය පසිඳලීමේ කටයුතු පුළුල්වීමත් සමග රජු විසින්  එම කටයුතු විනිසුරුවරුන්ට බර කර තිබේ. ඒ අනුව යුක්තිය පසිඳලීම සදහා රජු සතුව තිබු බලය ආයතන තුනකට පවර දෙනු ලැබීය. ඒවා නම්

    1. මුල්‍යාගාර අධිකරණ.
    2. සාමාන්‍ය ආයාචනා අධිකරණ.
    3. අභියාචනා අධිකරණ.

    රජු සතුව තිබු බලය මෙලෙස බෙදා හරිම නිසා ඉංග්‍රීසි නිතිය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගන්නා ලදී. මෙය ඉංග්‍රීසි නීතියේ ඉතාම වැදගත්ම සංධිස්ථානයක් විය. මෙතුලින් ඉංග්‍රීසි නීතියේ ශක්තිමත් බව දක්නට ලැබෙන අතර නීති මූලයන් සහ අධිකරණ පද්ධතිය ද ශක්තිමත්ව ගලාගෙන ගොස් තිබේ.

    නීතිය මුල සිටම සරලව ඉගෙන ගැනීම සදහා පෙර පාඩම් බලන්න.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.

    උපුටා ගැනීම තහනම්. වෙනත් ස්ථානයන් වල අවසරයකින් තොරව පල කිරීම තහනම් . බුද්ධිමය දේපල යටතේ ලියාපදිංචි කර ඇත.

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version