මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ නීති විරෝදී ගිනි අවි ලග තබාගෙන සිටින්නේ නම් ඒවා පොලීසිය වෙත භාර දෙන ලෙසයි.
ආරක්ෂක අමාත්‍යංශය දන්වා ඇත්තේ ඒ සදහා මාර්තු මස 15 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක බවයි.
එසේ ක්‍රියා කරන අය හට කිසිදු ආකාරයක දඩුවමක් හෝ දඩ මුදලක් ලබා දීමට කටයුතු නොකරන බව නිවේදනයේ සදහන් වේ.














































