භාවිතයට නුසුදුසු ලක්ෂයකට ආසන්න බිත්තර තොගයක් මහකුඹුක්කඩවල වල්පාලුව රක්ෂිතය ආසන්නයෙන් සොයා ගත් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලීසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කියයි.

© 2021 රාවණා ලංකා.