මෙම වර්ෂයේ සැප්තැම්බර් මස දක්වා අඛණ්ඩව විදුලි සැපයීම සදහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අගුරු තොග මෙම මස අවසන් වීමට මත්තෙන් දිවයිනට රැගෙන එන බව ශ්‍රී ලංකා ගල් අගුරු සමාගම ප්‍රකාශ කරන ලදී.
මේ වන විටත් ගල් අගුරු නෞකා 22ක් ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති බව එම සංගමයේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .