පකිස්ථානයේ පෙෂාවර් හි පිහිටි දේවස්ථානයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 92 දෙනෙකු මිය ගොස් ඇති අතර 157 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
දේවස්ථානයේ යාඥා මෙහෙයක් අතරතුර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර එහි සිටි වැඩිම පිරිසක් පොලිස් නිලධාරින් බව වාර්තා කරයි.















































