එරට හමුදාව සහ අධිකරණ ක්ෂේත්‍රයේ බලධාරින් එක්ව එරට නායකයෙකු බලයෙන් ඉවත් කර මැතිවරණය පමා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වීමත් සමග එරට අගවිනිසුරු ඉෆ්තිකාර් චෞදි නියෝග කර ඇත්තේ මැතිවරණය නොපැවැත්වීමට කිසිදු ක්‍රියාවක් නොගත යුතු බවයි.
ඒ අනුව සැලසුම් කර ඇති පරිදි මහ මැතිවරණය එලඹෙන මැයි මාසයේ පැවැත්විය යුතු බවට එරට ශේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබේ.