පකිස්ථාන රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබා ගැනීමේ අරමුණින් සුඛෝපබෝගී ආනයන සහ සේවා රැසකට අය කරනු ලබන බදු ඉහළ දැමීමට පකිස්ථාන රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මේ වන විට පකිස්ථානය මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආනයන හැර අනෙකුත් ආනයන රැසක් අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරයි .















































