English
සිංහල
11:46 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පහරදුන් රක්වාන OIC ගේ හිතවතා නිදැල්ලේ. පාසලට පැමිණ ගුරුට පහර දුන් පියා සහ පුතු රක්ෂිතයට

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රක්වාන ස්ප්‍රින් හුඩ් දෙමළ විද්‍යාලයට පැමිණ ගුරුවරයෙකුට පහර දුන් පියෙකු පිළිබද පැමිණිල්ලක් රක්වාන පොලිසියට ඉදිරිපත්ව තිබු අතර පහරදීමට සහාය දුන් රක්වාන පොලිස් ස්ථානාධිපතිගේ හිතවතා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකළ පුවතක් වාර්තා වේ.

    මෙම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු විසින් එම ශ්‍රේණියේ තවත් සිසුවකු හට පරදීමක් දැක ඇති ගුරුවරයකු එම දරුවන් හට අවවාද කොට දරුවන් පන්ති කාමර වෙත යොමු කොට තිබේ. එම හේතුව මත පියකු හා පුතකු සමග තවත් පුද්ගලයකු එක්ව පාසලට පැමිණ එම ගුරුවරයාට පහර දී තිබේ.

    පාසැල් කාලය තුළ අනෙකුත් සිසුන්ගෙන් පහර කෑ සිසුවාගේ පියා වන රවීන්ද්‍රන් පාසලට පැමිණ විදුහලේ සිටි සියලු ගුරුවරුන්ට බැනවැදී කෑ කෝ ගසා ගුරුවරයෙකුට ද පහරදී තිබේ. එම පහර දීම සදහා පියාගේ සහයට පාර්තීවන් නමැත්තකුද පාසලෙන් පිටත සිට පැමිණ ගුරුවරයා අල්ලාගෙන සිටි බවත් පැවසේ. පසුව එම පියාගේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබන වැඩිමහල් පුතුද එකතුව එම ගුරුවරයාට පහර දී තිබේ.

    පසුව ගුරුවරුන් හා සිසුන් එක්ව එම රණ්ඩුව පාලනය කොට පහර කෑමට ලක්වූ ගුරුවරයා, එදින දහවල් 02.30ට පමණ ප්‍රතිකාර සදහා රක්වාන රෝහලට ඇතුළත් කොට තිබේ.

    පසුව මෙම සිද්ධිය රක්වාන පොලිසිය විසින් අධිකරණය වෙත වාර්තා කර තිබේ. එහිදී එක් පුද්ගලයෙකුගේ නම සගවා කරුණු වාර්තා කර තිබෙන බව ප්‍රදේශයේ ලංකා ගුරු සංගමය චෝදනා කරයි. අදාළ නඩුව කැදවා නැවත මේ මස 29 වන දිනට කල් තබා තිබේ. අදාළ චෝදනාවට ලක්ව සිටින පිය පුතු දෙපළ එදින තෙක් රක්ෂිත බන්ධනාගාර කොට තිබෙන අතර මේ මස 29 නැවතත් කැදවීමට නියමිතව තිබේ.


    මෙහි ගුරුවරයාට පහරදීමට පියාට සහයෝගය දුන් පාර්තීවන් නැමත්තා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමක් හෝ කිසිදු පැමිණිල්ලක ඔහුගේ නම සදහන් නොවීම පිළිබදව අප විමසු විට දැන ගැනීමට හැකි වුයේ, පාර්තීවන් යනු පහර කෑමට ලක්වූ ගුරුවරයා සිටින පාසලේ විදුහල්පති හොදින් දැන හදුනන පුද්ගලයෙකු බවයි. එසේම තවත් මිතුරු විදුහල්පතිවරයකුගේ ඥාති පුතකු වන මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේද හිතවතකු බවයි.

    විශේශ සටහන

    මෙහිදී විදුහල්පතිද කරුණු සගවා පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය සිටින්නේ පැමිණිල්ල මතම ක්‍රියාත්මක වීමට නොවේ. පැමිණිල්ලේ සදහන් නොවන කරුණු විමර්ශනවලදී අනාවරණය කර ගත යුතුය. වර්තමාන ස්ථානාධිපතිවරයා සමග ප්‍රදේශයේ විවිධ අපචාර මෙන්ම, මත්ද්‍රව්‍ය ද වැඩි වී තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

    එසේම මෙම ස්ථානාධිපතිට ද විවිධ චෝදනා තිබේ. මේ වන විට ඔහු කෝටිපතියෙකු වී සිටින බව පැවසේ. රාජ්‍ය සෙවයේ සාමාන්‍ය වැටුපක් ලබන්නෙකු කෝටිපතියන් විය නොහැක.එසේ සිදුව තිබේ නම් එසේ වුයේ කෙසේද යන්න විමර්ශනය විය යුතුය.

    මෙම ප්‍රදේශය භාර තවත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකුද කෝටි ගණනක් වටිනා නිවසක් ඉදිකර තිබේ. ලොක්කො එසේ වන විට පොඩ්ඩෝ ද එසේමය. එම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ කටයුතු පිළිබදව විමර්ශනාත්මක වාර්තාවක් අප ළගදීම ඉදිරිපත් කරන්නෙමු.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version