ප්‍රංශයේ රාජය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් නිවේදනය කර ඇති පරිදි ප්‍රංශයේ ටික්ටෝක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙශ් වාර්තා සදහන් කර තිබේ.
ඒ අනුව එරට රාජ්‍ය සේවකයන්ගෙන් මෙම ටික්ටෝක් යෙදවුම් ඉවත් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇති බව සදහන් වේ.

© 2021 රාවණා ලංකා.