ප්‍රචණ්ඩ සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් හේතුවෙන් උතුරු අරාබි මුහුදේ උතුරු අක්ෂාංශ 7 රේඛාවෙන් පහළ කළාප වෙත යාත්‍රා කරන්නැයි බහුදින ධීවර යාත්‍රාවලට ධීවර දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.