English
සිංහල
20:57 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශපාලන පලිගැනීමට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන් දැඩි තීරණයක්. අල්ලස් නොගැනීමටත් තීරණය කරමුද?

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බොල්තුඹේ සමන් දේවලයේ නිළවරණයේදී දේශපාලන බලයට සහ මුදලට යටත් නොවී කටයුතු කල රත්නපුරේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවත්, මහනුවර උඩපලාතේ ප්‍රාදේශීය ලේකම්වරියටත් සිදුව තිබෙන නීතිවිරෝදී ක්‍රියාවලියට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණයක් අරගෙන තිබේ. එම තීරණය පහතින් දැක්වෙන අතර මින් ඉදිරියට තම ඡන්දය ලබා දීම වෙනුවෙන් අල්ලස් නොගෙන කටයුතු කිරීමට ද තීරණයක් ගත්තේ නම් වඩාත් උචිත වනු ඇත. අදාල නිවේදනය පහතින්.

    උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මහත්මිය ස්ථාන මාරු කිරීම සම්බන්ධව SLADA ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ සාමාජිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.

    2024.01.28 දින විධායක කමිටු රැස්වීමක් පවත්වන ලද අතර, මීට පෙරද දේශපාලන බලපෑම් මත ප්‍රාදේශීය ලේකම්වරුන් ස්ථාන මාරු කිරීමට අවශ්‍ය වූ විට රාජ්‍ය සේවා කොමිසමේ කාර්‍ය පටිපාටික රීති 263(iii) අනුව කුමන හෝ හේතුවක් මත විමර්ශනයක් ආරම්භ කර නිලධාරීන් ස්ථාන මාරු කරන ලද අවස්ථා නිරීක්ෂණය වන බැවින්, ඉදිරියේදී එම තත්වය වැලැක්වීමට මැදිහත් වන ලෙස හා උඩපළාත ප්‍රාදේශීය ලේකම් වෙත ආවරණ අනුමැතියට යටත්ව ලබා දුන් ස්ථාන මාරුව අනුමත නොකරන ලෙස ඉල්ලා PSC වෙත ලිපියක් යැවීමට තීරණය විය.

    ඒ අනුව 2024.01.30 දින PSC වෙත ලිපියක් යොමු කරන ලදී.

    2024.02.01 දින පවත්වන ලද PSC රැස්වීමේදී උඩපළාත ප්‍රාදේශීය ලේකම් හට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලබා දුන් ස්ථාන මාරුව අනුමත නොකිරීමට PSC තීරණය කර ඇති බව සංගමයට දැන ගැනීමට ලැබුනි.

    නමුත් PSC ලබා දුන් තීරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක නොකරන බවට දැන ගැනීමට ලැබුන බැවින්, එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස හා ඊට මදිහත් වන ලෙස ඉල්ලා 2024.02.09 දින නැවත ලිපියක් PubAd හා PSC වෙත යොමු කරන ලදී.
    (PSC වෙත යොමු කළ එම ලිපි මෙම සමූහ තුල share නොකරන ලදී.)

    දෙවන ලිපිය යවා මේවන විට සතියකට ආසන්න වී ඇතත් තවමත් ඇය උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කිරීමට PubAd කටයුතු කර නැත.

    එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගේපොළ හා ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය සේවා කොමිසමේ උපදෙස් අනුව දැනට පුරප්පාඩුව පවතින සේවාස්ථානයකට පත් නොකිරීමට විරෝධය දක්වා හා කඩිනමින් ඉල්ලා ඇති ස්ථානයකට පත් කරන ලෙස ඉල්ලා ලිපියක් 2024.02.08 දින යොමු කර ඇත. නමුත් එම දෙදෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු ස්ථානයකට පත් කිරීමට Pubad මෙතෙක් කටයුතු කර නැත. එම දෙදෙනාට කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්කවල වෙනත් සේවාස්ථන දෙකකට පත් කිරීමට නිලධාරීන්ගෙන් කැමැත්ත විමසා ඇතත්, ඔවුන් එයට එකඟ වී නැත.

    ඉහත නිලධාරීන් තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට අපේක්ෂාවෙන් පසුවන අතර, 2024.02.15 දින පැවති SLADA විධායක සභාවේදී ඒ සම්බන්ධව සාකච්ඡා කරන ලදී. මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දු ඉහත නිලධාරීන්ගේ වාසියට ලබා ගැනීමට හැකිවුවහොත් ඉදිරියේදී කිසිදු ප්‍රාදේශීය ලේකම්වරයෙකු, බලපෑම් මත මාරු කළ නොහැකි වන බැවින්, පෙත්සම් ඉදිරිපත් කිරීමට ඉහත නිලධාරීන් තිදෙනාට අවශ්‍ය සහාය ලබා දිය යුතු බව විධායක කමිටුව තීරණය කරන ලදී. ඒ සදහා සාමාජිකත්වය දැනුවත් කර මූල්‍ය සහායක් ලබා දිය යුතු බව තීරණය කරන ලදී.

    ලේකම්
    SLADA

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version