English
සිංහල
11:48 අඟහරුවාදා, අගෝස්තු 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ප්‍රාදේශීය ලේඛම්ලාට අල්ලස් දෙන්න ප්‍රාදේශීය ලේඛම් යද්දී  දිස්ත්‍රික් ලේඛම්වරයාටත් අල්ලස් චෝදනා!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් සල්ලි බෙදයි!
    • රත්නපුර දිස්ත්‍රික් ලේඛම්, ප්‍රාදේශීය ලේකම්වරු කොටවයි!.
    • රත්නපුර දිස්ත්‍රික් ලේඛම් ලක්ෂ 20 ක් අල්ලස් අරගෙන?!
    • ගැමුණු වලිසුන්දර සහ දියවඩන නිළමේවරයා එක්ව ක්‍රීඩාවක!
    • සංඝයා, රාජ්‍ය නිලධාරීන්, නිළමේ අපේක්ෂකයෙකු ක්‍රීඩාවේ ඉත්තෝ වෙලා!

    බලන්ගොඩ බෝල්තුඹේ රාවණා දේවාලයේ නොහොත්, ශ්‍රී සුමන සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය හෙට දහවල් දෙකට රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්වේ.

    එම නිලවරණයට අපේකෂකයන් පස් දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව තිබෙන අතර දෙදෙනෙකු වෙනුවෙන් තරගය තීව්‍රර වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් 8  දෙනෙකු සහ උග්ගල් අළුත්නුවර, අම්මඩුව සහ රත්නපුර සමන් දේවාලවල බස්නායක නිලමේවරුන් රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාව නියෝජනය කරමින් චන්දය ලබා දීමට සුදුසුකම් ලබා තිබේ.

    ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගෙන් 7 දෙනෙක් අල්ලස් කිසිවක් නොගෙන පුද්ගලයන් දෙදෙනකුට චන්දය ලබා දීමට තෝරාගෙන තිබෙන අතර එම දෙදෙනාගෙන් එක් අයෙකුට සියලුම දෙනා එකතුව චන්දය ලබා දීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා පිළිබඳව අප ඊයේ තැබූ සටහන ඒ ආකාරයෙන්ම තිබෙන අතර බලන්ගොඩ ප්‍රාදේශීය ලේඛම්වරයා මේ වන විටත් ගැටලුවකට මැදිව තිබේ.

    මේ සියලුම තොරතුරු මෙසේ වෙද්දී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා ලක්ෂ 7.5 බැගින් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට බෙදීම සදහා අද (28) උදෑසන සිටම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් පසු පස්සේ ගියේය. මේ වන විටත් ඔහු එම ක්‍රීඩාවේ නියැලෙමින් සිටී. ඔහුගේ අල්ලස් දැලට එක අල්ලස් මාලුවෙක් අල්ලා ගැනීමට හැකිව තිබේ. නමුත් එම ලක්ෂ 7.5 ක මුදල එම කාර්යාලයේ බලෙන් තබා පැමිණ තිබේ. නමුත් ඔහු අල්ලස් ලෙස ලබා දුන් මුදල ලබා ගත් බවට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා ස්ථාන කිහිපයකම ප්‍රකාශ කර තිබේ.

    ඒ අතරේ අප ඊයේ වාර්තාකල සේනිද්ද නමැති අබෞද්ධ භික්ෂුව අද කුකුළා කරේ තබාගෙනම ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ගොස් තිබේ.

    ඒ අතරේ රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා මුදලින් ලක්ෂ 20 ක් අල්ලස් ලෙස ලබාගෙන තිබෙන්නේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් දෙදෙනෙක් නම්මා ගැනීමටය. තවද රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා ප්‍රදේශීය ලේඛම්වරුන් එකිනෙකා කෙටවීමට විවිධ ප්‍රකාශ කරතිබේ. ඒ අල්ලස් ලබාගෙන චන්දය ලබා දීමට විරුද්ධ අයව කෙටවීමෙන් එය කරගැනිමටය. මෙම චෝදනවන් පිලිබදව දිස්ත්‍රික් ලේඛම්ගේ අදහස ලබා ගැනීම වෙනුවෙන් අප අද දවස පුරා ඔහුගේ දුරකථන වලට ඇමතුම් ලබා ගත්තත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. ඔහුගේ ජංගම දුරකතනයක් වන 0714500909 අංකය වෙත පළමු ඇමතුම අද උදෑසන 9 ට පමණත් අවස්ථා කිහිපයක්ම ගත්තත් එයට ප්‍රතිචාර දැක්වුයේ නැත. ඉන් අනතුරුව කාර්යාලිය අංකය වන 045 22222235 ඇමතුම් ගෙන එම ඇමතුමට සම්බන්ධ වූ නිලධාරිනියක් දැන්වූයේ ලේකම්වරයා රැස්වීමක බවත්, අවශ්‍ය තොරතුරු ගෙන අපට නැවත ඇමතුමක් ගන්නා බවයි. නමුත් තවමත් එම ඇමතුම ලැබුනේ නැත.

    කෙසේ වුවත් මේවා සියල්ලම වැරදි වැඩය. මුදල් ලබා ගෙන චන්දය ලබා ගැනීමට බලපෑම් කිරීම වැරදිය. ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ නිදහසට බාධා නොකළ යුතුය.  නමුත් මෙය ක්‍රීඩාවක් බව දන්නෝ දනිති.

    මෙහිදී අබෞද්ධ භික්ෂුන්ද, ප්‍රාදේශීය ලේඛම්වරුන්ද එකිනෙකා අතර ආරවුල් ඇතිකරවන ගේමක් ක්‍රියාත්මක වේ. මහනුවරින් පලවාහැරී ගැමුණු වලිසුන්දරද දියවඩන නිලමේවරයාගේ සමිපතමයෙකි. එය නොරහසකි. නමුත් ඔහු ප්‍රකාශ කරනුයේ දියවඩන නිළමේවරයා  ඔහු සමග අමනාප බවයි. ඔහු එසේ ප්‍රකාශ කලත් බදුල්ල, සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිළවරණයට ප්‍රාදේශීය ලේඛම්වරුන්ට අල්ලස් ලබා දීම සදහා මුදල් රැගෙන පැමිණියේ ගැමුණු වලිසුන්දරය. බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ පැවති නිලවරණය මාධ්‍යයට ද  තහනම් කෙරිණි. නමුත් කිසිදු දේවාලයක නිලමේවරයෙක් නොවුණු ගැමුණු වලිසුන්දර නිලවරණය පැවති ස්ථානයේ රැදී සිටියේය. ඒ මහනුවර සිට මුදල් රැගෙන පැමිණියේ ඔහු නිසාය. එය අප එදිනම වාර්තා කළේය.

    ඒ අනුව මෙම සිදුවීම සමග, දීර්ඝකාලයක සිදුවීම් මාලාව දෙස බලන විට අපට පෙනෙන්නේ මෙය දියවඩන නිලමේවරයා විසින් අටවන ලද උගුලක් බවයි. සේනිද්ද, කොකාවල, දම්මදින්න යන අබෞද්ධ භික්ෂුන් පමණක් නොව රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා මෙන්ම මෙම මොවුන් සියලුම දෙනා විසින් දිනවීමට උත්සාහ කරන පුද්ගලයාද දියවඩනගේ මෙම උගුලට හසු වී තිබේ. ඔවුන් දෙදෙනාගෙන් කවුරු දිනුවත් 2025 දියවඩන නිලමේවරයා තෝරාපත් කරගැනීමට යෝජිත නිලවරණයේදී ඡන්දය ලැබෙන්නේ වර්තමාන දියවඩන නිලමේවරයාටය.

    එසේම හෙට දිනයේ මෙම ප්‍රාදේශීය ලේඛම්වරුන්ට බලපෑම් කිරීම උදෙසා හාමුදුරුවරු ගණනාවක් හෙට දිස්ත්‍රික් ලේඛම් කාර්යලයට යාමටද නියමිත බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග සදහන් කරයි.

    අබෞද්ධ වුවත් කහ සිවුරු පොරවාගත් උදවියද තම දුෂිත ගේමට යොදවා, රාජ්‍ය නිලධාරීන් අතරද ගැටුම් ඇතිකරවා, චන්දයට උදව් කරන බවට පෙන්වා තවත් පුද්ගලයෙකුද ගොනාට අන්දන හොරුන්ගේ ගේම් හදුනාගැනීමට නොහැකි වීම ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ වරදක් නොව, මෙරට ජඩ දුෂිත මාධ්‍යයේ වරදකි. එබැවින් හෙට දින නිලවරණයේදී ගැමුණු වලිසුන්දරගේ ජයගැනීම යනු, කිසිදු මුදලක් වියදම් නොකර දියවඩන නිලමේවරයා ලබන ජයග්‍රහණයකි. අනෙක් පුද්ගලයා ජයග්‍රහණය ලැබුවහොත් එයද ඔවුන් ලබන ජයග්‍රහණයකි. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔවුන් කුඩා මුදලක් පමණක් යොදවා තිබේ. එය තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

    කෙසේ වුවත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් 6ක් හෝ 7 ක් මේ වන විටත් ඒකමතිකව තීරණයක් අරගෙන තිබේ. එම එකමුතුකම රටට අවශ්‍යම දෙයකි. “දාම් බෝඩ් එකේ ඉත්තෙකු” ලෙස දිගින් දිගටම කටයුතුකළ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා යනු සුදු ඇදගත් කළු චරිතයකි. ඔහු මේ වන විටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සල්ලි ලබා දීම සදහා කතාකරමින් සිටි. රජයේ වාහනයද භාවිතාකරමින් ඔහු සිදුකරනයේ ත්‍රාඩ, දුෂිත, නින්ධිත ක්‍රියාවලියකි. ඒ කෙසේ වෙතත් මෙම දේවාලය සමග සෙල්ලම් කිරීම, කාගේ කාගේත් අවසානය ලියාගැනීමට හොදම තෝතැන්නක් වනු ඇත.

    (විශේෂ සටහන – යම් සුවිශේෂී සිද්ධීන් ගවේෂණයේදී එම සිද්ධීන් සෙවීමට මෙන්ම පසුපස හඹා යාමටද අප කණ්ඩායම් යොදවයි. අප ආයතයේ මේවය කරන බහුතරයක් දෙනා හමුදාවන්,පොලිසියෙන් මෙන්ම වෙනත් ආයතනවලින් විශ්‍රාමික අයයි. රට පුරා විහිදුණු , කැපකිරීම් කරන ගවේෂණාත්මක ජාලයක් අපගේ කණ්ඩායමේ සිටී. පැල්මඩුල්ල ප්‍රදේශීය ලේඛම් වරයා පමණක් නොව , අපේක්ෂකයන් පස් දෙනාගේම සියලු කටයුතු අප සොයා බලමින් සිටී. ගැමුණු වලිසුන්දර ජය ගත්තත්,අනෙක් පුද්ගලයා ජය ගත්තත් රත්නපුරේ ප්‍රාදේශීය ලේඛම්වවරුන්නට අල්ලස් ගත්බවට චොදනා එල්ල වේ. බොහෝ අය නොදන්නවා වුවත් සමහර වීඩියෝ පවා අප සතුව තිබේ. එබැවින් රත්පුරේ ප්‍රදේශීය ලේඛම්වවරුන්නගේ එකමුතුකම විශිෂ්ඨය. හැකි නම් කල යුත්තේ මෙම ප්‍රධාන දෙදෙනාම වෙනුවට වෙනත් පුද්ගලයෙකු තෝරාගැනීමය. කෙසේ වෙතත් ඒකමතිකව ගත් තීරණ අවසාන මොහොතේ වෙනස් කිරීමද සුසුසු නැත. හාමුදුරුවරු වැරදි වැඩකරනවාට දායකයන් කැමති නැත. ඔවුන්⁣ බොහෝ දේවල් රහසිගතව සිදුකලත් ඔවුන්ගේ එම රහස් අපට ලබා දෙන්නේ ඔවුන්ගේම උදවියයි. සේනිද්ද නමැති භික්ෂුවගේ අද දවසේ ගමන් මගේ සම්පුර්ණ වීඩියෝවක් ද අපට ලැබී තිබේ.)

    “අපේ එකාට ඡන්දෙ දීපන්”. හාමුදුරුවරුන්ගෙන් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට තර්ජන. දිස්ත්‍රික් ලේඛම් බොරදියේ ගෙම්බො හොයයි
    බොල්තුඹේ සමන් දේවාලයට නව නිළමේ ලෙස හොරෙක්ම පත් කරමුද? 2025 දියවඩන නිළමේවරයා ලෙස නැවතත් හොරෙක්ම පත්කිරීමට ඡන්දයක් හදමුද?
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version