පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06) උදෑසන 10.00 ට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.
පන්ජාබ් රජයේ ප්‍රකාශකයෙකු විසින් එම දේහය එලෙස එවීමට නියමිතව ඇත.
ඒ අනුව ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තානය ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.














































