අද (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල රු.10 – 20ත් අතර මිලකින් අඩු කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඔවුන්ගේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බව එම සංගමය සඳහන් කර ඇත.
මෙසේ මිල අඩු කිරීමට අවධානය යොමුව ඇත්තේ ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොළේ පැවතීම හේතුවෙනි.













































