පාර්ලිමේන්තුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.
අද සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සතියේ කටයුතු පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි සිදු කෙරෙන බව සදහන්.
මේ අතර අද පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































