ඔක්තෝබර් 21 වන දින සිට පළාත් සභා යටතේ පාලනය වන සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඊට අදාළ තීරණය පළාත් ආන්ඩුකාරවරුන් විසින් ගෙන ඇති අතර 1 සිට 5 ශ්‍රේණිය දක්වා පළමු අදියර වශයෙන් ආරම්භ වන පාසල් සංඛ්‍යාව 3,000කි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාසල් නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.















































