English
සිංහල
19:22 බ්‍රහස්පතින්දා, මැයි 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාස්පෝර්ට් කන්තෝරුවේ ප්‍රසිද්ධියේ සිදුකරන ජාවාරම

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    2023. 5.13 රාත්‍රී  9 .00 ට පමණ මා බත්තරමුල්ල විදෙස්ගමන් බලපත්‍ර කාර්‍යාලයට ගියේ හිතවතෙකුගේ ගමන් බලපත්‍රය අලුත් කරගැනීමට පෝලිමේ  රැදීසිට ඔහුගේ අවස්ථාව ලබාදීමටය. ඒ වනවිට 500කට පමණ අධික  පිරිසක් දැකගතහැකි වුවද  පෝලිමක් දක්නට නැත. මා පෝලිමක කෙලවරක් සෙව්වද එය නිශ්පල විය.

     ඒ අවස්ථාවේ  කෙනෙකු පැවසුවේ  පොතක නම ලියා අංකයක්  ලබාදෙන බවය. කෙසේ හෝ මා එම පොත සොයා 510 වන ස්ථානයට  පැමිණි බවට සටහන් කිරීය. එය  ජාවාරම්කරුවන්ගේ උපක්‍රමයකි. මන්ද ඔවුන්ගේ  ගෝලයන්  පෝලිමේ රදවා සහ පොතේ  හිස්තැන් ඉතුරුකර පසුව පැමිණෙන  අයට රුපියල් 4000කට  5000 කට  විකිණීමයි . මොකුත් නොදත් පිරිස අංකයක්  ලබාදුන් බව සිතා පෝලිමක් ගැන නොසිතයි.

    උදෑසන පෝලිමේ රන්ඩුසරුවල්මැද තැනක් අල්ලාගෙන තමාගේ වාරය එනතුරු රැදීසිටී. උදෑසන 5.30ට පමණ ප්‍රධාන දොරටුවෙන් පිරිස ඇතුල් වීමට පටන් ගනී. පවසන ආකාරයට බලපත්‍ර ලබාදෙන්නේ එදින පැමිණෙන  500කට හා ඔන්ලයින් ක්‍රමයට 1500කට පමණි. එදින පෝලිමෙන් 500ක් ලබා අවසන් බව පැවසූ විට මා පුදුම වූයේ  510වන ස්ථානයට  සිටි මට ඉදිරියෙන් 150කට ආසන්න පෝලිමක් දැකීමෙනි.හරි ක්‍රමයට 500ක් ඇතුලුකලානම් මට ඉදිරියේ ඉතුරුවනුයේ 10 දෙනෙක් පමණි. උදෑසන 8පමණ වනවිට පැවසූවේ එදිනට අදාල 500 ඇතුල්කර අවසන් බවයි. සියල්ල ගැන අවදානයෙන් පසුවූ  මා පෝලිමේ සිට පසුව ඇතුලට ගිය කාන්තාවක ඇයගේ තනියට ආ කාන්තාව මාර්ගයෙන් සම්බන්ධ කරගෙන  ඇතුලත තත්වය විමසූවිට ඇය පැවසූවේ ඇයට ඇතුලතින් ලබාදුන් අංකය  හාරසිය පනස් ගණනක්  බවය. ආරක්ෂක නිලධාරියෙකු  මාර්ගයෙන් ඇය ඇතුලට ගිය බව එම කාන්තාව ප්‍රකාශ කලේය.

    500 ඇතුලත් කර අවසන් බව ප්‍රකාශකර තිබියදී පසුව ඇතුලට ගිය කාන්තාවට හාරසිය පනස් ගණන්  ලැබුනේ කෙසේද?

    කොන්ඩය වවාගත් හිස්වැසුමක් දමාගත් පුද්ගලයෙකු අවට සැරිසරමින් සිටින අතර ඔහු කියාසිටියේ 15000 ක් ලබාදුනහොත් සියල්ල කරදෙන බවය. ඔහු එලෙස විශාල පිරිසක් ඇතුලට යැවූ අතර ඔහුට එම දොරටු ප්‍රසිද්ධියේම විවෘත විය . කිසිම බියක් නොමැතිව මුදල් ලබාදුන් පුද්ගලයින් මුලින්ම වැසිකිලියට යවා ඉන්පසු ප්‍රධාන දොරටුවෙන් ඇතුලට යවන්නේ ආරක්ෂක නිලධාරින්ගේ  සහායද ඇතිවය.

    බලාසිටීමට බැරිතැන මා කෙටිතාප්පයෙන් පැන කාර්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට  ගියේය. ඒ යනවිට කාන්තාවක් සහ තවත් කීපදෙනෙකු සිටි අතර  අර කාන්තාව වත්තලසිට පැමිණි බව කියා සිටි අතර ආරක්ෂක නිලධාරියා පැවසූවේ ඔහුගේ අංකය  රැගෙන ගොස් හෙට උදේ 6ට පමණ එනලෙසත් ඔහු ඇතුලට දමාදෙන ලෙසත්‍.  මා එම ස්ථානයේ  සිටි උසමහත ආරක්ෂක නිලධාරියාගෙන්   ඇතුලට 500ක් ගියානම් පෝලිමට පිටින් ගිය අංකය  හාරසිය පනස් ගණන්  වූයේ  කෙසේදැයි විමසීය. එවිට ඔහු තර්ජනාත්මකව මට කියාසිටියේ ඒක ඇතුලෙන් අහගන්නා ලෙසය. අනෙක් දොරටුවේ ආරක්ෂක නිලධාරියාගෙන් විමසූ විට ඔහු කියාසිටියේ ඒ ඉතුරුගාන ඇතුලෙ අය දමාගන්නා බවය.

    එය සිදුවන්නේ තැරැව්කරුවන් හා ආරක්ෂක නිලධාරින්ගේ සහාය ඇතිව බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැකගත හැක.අර ප්‍රධාන තැරැව්කරු පැවසූ පරිදි ඇතුලත නිලධාරිනට  මුදල් බෙදා දිය යුතු බවයි. මා  සොයාගත් තව තොරතුරක් වූයේ ඇතුල  නිලධාරිනට  එක් බලපත්‍රයක් සදහා 10000 මුදලක් ලබාදිය යුතු බවයි. එය තහවුරු වූයේ මා අසලසිටි අයෙකු ඇතුලත වැඩකරන ලගම හිතවතෙකුට ඇමතුමක් ලබාදී ඔහු මාර්ගයෙන් එම කටයුත්ත කිරීමට කතාකල නිසාවෙනි.

    එයින් නිගමනය වන්නේ තැරැව්කරුවන් ලබාගන්නා 15000න් 10000ක් එම නිලධාරින්ටද  5000ක් තැරැව්කරුවන්ටද බෙදීයන බවයි.  සාමාන්‍ය පුද්ගලයින්ට ඇතුලු නොවීමට අවසර නැති සෑම තැනම අර තැරැව්කරු ඔහුට රිසිසේ ගමන් කරමින් ජාවාරම ප්‍රසිද්ධියේම සිදුකරන අතර එයට ආරක්ෂක අංශයෙන්ද  ලැබෙන්නේ විශාල සහායකි.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version