කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021.11.08 සඳුදා දින පෙරවරු 07.30 ට බොරැල්ල බස් නැවතුම්පලේදී ආරම්භ වේ.
“පැරදූ කොවිඩ් දුරලමු” යන තේමාව කැටිකරගනිමින් බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් යුකුතව හෙට (08) දිනයේ එම වැඩසටහන ආරම්භ වීමට නියමිතව ඇත.
මම වැඩසටහන පවත්වනු ලබන ස්ථානයන් සහ දිනයන් පහතින්,
2021.11.08 පෙ.ව.7.30 – 09.00 බොරැල්ල හංදිය
පෙ.ව.9.30 – 10.15 කනත්ත වට රවුම/ සොයිසා වට රවුම
ප.ව.16.00 – 16.45 කොටුව රීගල් වටරවුම/ කොටුව දුම්රියපොල අසල
ප.ව.17.15 – 18.00 කොම්පඤ්ඤවීදිය හංදිය/ ගුණසිංහපුර හංදිය
2021.11.09 පෙ.ව.7.30 – 08.15 ගාලුමුවදොර වටරවුම/ හෝර්ටන් වටරවුම
පෙ.ව.8.45 – 09.30 බම්බලපිටිය හංදිය/ තුම්මුල්ල වටරවුම
පෙ.ව.10.00 – 10.45 ගාලු පාර ඩබ්.ඒ.සිල්වා හංදිය/ මායා වටරවුම
ප.ව.16.00 – 16.45 ඩුප්ලිකේශන් පාර බෞද්ධාලෝක මාවත හංදිය/ කිරුළපන හයිලෙවල් බේස්ලයින් පාර හංදිය
ප.ව.17.15 – 18.00 කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම/ බේස්ලයින් පාර නාරාහේන්පිට හංදිය
2021.11.10 පෙ.ව.7.30 – 08.15 බණ්ඩාරනායක වට රවුම/ සංඝරාජ වට රවුම
පෙ.ව.8.45 – 09.30 ඉඟුරු කඩේ හංදිය/ දෙමටගොඩ ඉංග්‍රම් හංදිය
පෙ.ව.10.00 – 10.45 හෙට්ටියාවත්ත හංදිය/ දෙමටගොඩ හංදිය
ප.ව.16.00 – 16.45 තොටලඟ හංදිය/ ඔරුගොඩවත්ත හංදිය
ප.ව.17.15 – 18.00 ඉබ්බගෙවත්ත හංදිය/ගෑස්පහ හංදිය
2021.11.11 පෙ.ව.7.30 – 08.15 වැලිකඩ මැක්ඩොනල්ඩ් හංදිය/ වැලිකඩ ආයුර්වේද හංදිය
පෙ.ව.8.45 – 09.30 තලංගම පාර්ලිමේන්තු පාර ඉන්ධනහල අසල/ ජපන් මිත්‍රත්ව පාර සෝභිත හිමි පිළිරුව අසල
පෙ.ව.10.00 – 10.45 මහරගම පමුනුව හංදිය/ මහරගම බොරලැස්ගමුව පාර හංදිය
ප.ව.16.00 – 16.45 හයිලෙවල් පාර නුගේගොඩ හංදිය/ මිරිහාන ජුබිලි කණුව අසල
ප.ව.17.15 – 18.00 120 පාර බොරලැස්ගමුව හංදිය/120 පාර පැපිලියාන හංදිය
2021.11.12 පෙ.ව.7.30 – 08.15 ගාලුපාර විලියම් හංදිය/ දෙහිවල හංදිය
පෙ.ව.9.00 – 09.45 කළුබෝවිල රෝහල ඉදිරිපිට/ කොහුවල හංදිය
පෙ.ව.10.15 – 10.45 ගාලුපාර මැලිබන් හංදිය/ අත්තිඩිය පාර බේකරිය හංදිය
ප.ව.16.00 – 16.45 ගාලුපාර ගොලු මඩම හංදිය/ ගාලුපාර කටුබැද්ද හංදිය
ප.ව.17.15 – 18.00 මොරටුව කුරුස හංදිය/ පිලියන්දල හංදිය














































