අද පැවති කැබිනට් රැස්වීමේදී ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා රාජ්‍ය බැන්කු වලින් නයවර ලිපි විවෘත කිරීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ග බාධාවක් නම් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු , ව්‍යවස්ථාපිත මණ්ඩල වලට පෞද්ගලික බැංකු වල ගිණුම් ආරම්භ කිරීමට අවසර ලබා දීමට තීරනය කර තිබේ.














































