නිවිතිගල , පිංකන්ද ප්‍රදේශයේ දොළකට පුදගලයෙකු වැටී ජීවිතක්ෂයට පත් වී ඇති අතර මොහු නිවස අසළ ඇති වෙළදසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැස් හිමියන් සහ ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයා සොයා ඇති අතර එහිදී දොළක තිබී ඔහුගේ මළ සිරුර හමු වී ඇති බව වාර්තා වේ.
මරණකරු පාතකඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බව පොලීසිය සදහන් කරයි.














































