English
සිංහල
14:02 සිකුරාදා, ජූලි 4, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පිංකැටවල විස්තර ඉල්ලුවාම, බෞද්ධ කටයුතු කොමසාරිස්ට දිව පැටලිලා. ගිහියන්ටත් ඔබවහන්සේ කියා අමතලා. ඔවුනුත් සල්ලි උස්සලාද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තොරතුරු දැනගැනිමේ පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන් විමසන කරුණුවලට නිසි පිළිතුරු ලබා නොදි ලිස්සා යන පිළිතුරු සපයන බව චෝදනාවක් එල්ල වෙයි.

    එසේම ගිහියන්ට ලිපි යවන විටත් කොමසාරිස් කාර්යාලය ගිහියන් අමතන්නේත් භික්ෂුන් වහන්සේ නමකට මෙන් “ඔබ වහන්සේ” කියා බව ද දැනගන්නට ඇත.


    විශාල ලෙස මුදල් වංචා සිදුවන බවට චෝදනා එල්ලවීමෙන් පසු පිංකැට මුද්‍රා තැබු නවගමුව පත්තිනි දේවාලයේ ආදායම ගැන තොරතුරු දැනගැනිමේ පනත යටතේ විමසුවිට කොමසාරිස් කාර්යාලයෙන් නවගමුව සුරැකීමේ සංවිධානයට එවා ඇත්තේ ලිස්සා යන පිළිතුරකි.
    නවගමුව සුරැකීමේ සංවිධානය විසින් 2023.10.25 දිනැති ලිපිය මගින් විමසා ඇත්තේ ඔක්තෝබර් මාසයේ කැට මුද්‍රා තැබීමෙන් පසු කැට ගණන කිරිමේදි පත්තිනි මහ දේවාලයේ හා නා කැලේ පත්තිනි දේවාලයේ මාසික ආදායම කොපමණද යන්නය.ඒ තොරතුරු දැනගැනිමේ පනත යටතේය.


    ඊට බෞද්ධ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරි නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් පිළිතුරු එවන්නේ 2023.12.06 දින ලිපියකිනි.සාමාන්‍යයෙන් තොරතුරු දැනගැනිමේ පනත යටතේ තොරතුරු විමසුවිට දින 14 ක් ඇතුළත පිළිතුරු එවිය යුතුබව පනතේ සඳහන්වේ.
    කෙසේ වෙතත් එම පිළිතුර මගින් තොරතුරු නිලධාරියා දන්වා ඇත්තේ එක් දේවාලයක මාසික ආදායම පමණි.මාසයකට ලක්ෂ 30 කට වැඩි ආදායමක් ලබන පත්තිනි මහ දේවාලයේ ආදායම පෙන්විම තොරතුරු නිලධාරියා විසින් මඟ හැර තිබේ.ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ ආදායම මාසිකව වෙනස්වන නිසා නිශ්චිතව දැක්විය නොහැකි බවය.


    නමුත් එක් දේවාලයක මාසික ආදායම නිශ්චිතව දක්වා විශාල ආදායමක් ලබන මහ දේවාලයේ ආදායම පෙන්විය නොහැකිබව දැන්විම පුදුම සහගත විහිළුවක් යැයි නවගමුව සුරැකිමේ සංවිධානය කියයි.
    ඊට අමතරව කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් නවගමුව සුරැකිමේ සංවිධානයේ සභාපතිවරයා අමතා පිළිතුරු එවා ඇත්තේ “ඔබ වහන්සෙ” එවු ඉල්ලිම අනුව යනුවෙනි.


    නවගමුවේ මුද්‍රා තැබු පින්කැට ගණනය කිරිමේදිද මහ පරිමාණයේ වංචාවන් තවමත් සිදුවන බව නවගමුව සුරැකිමේ සංවිධානය පෙන්වා දෙයි.


    මෙලෙස සිදුවන මුදල් වංචාවලට රාජ්‍ය නිලධාරින්ද හවුල් බවට සැකයක් පවතින බවද ඔහු කියා සිටිති.
    එසේම නවගමුව දේවාලයේ හා විහාරස්ථානයේ සිදුවන දුෂණ වංචා ගැන නවගමුව සුරැකිමේ සංවිධානය ජනාධිපතිවරයාට බාරදුන් ලිඛිත පැමිණිල්ල ජනාධිපති අතිරේක ලේකම් පුෂ්පකුමාර මහතා විසින් බෞද්ධ කොමසාරිස් ජනරාල් වෙත එවා ඇතත් ඊට ඔහු ගත් ක්‍රියා මාර්ගයක්ද නොමැති බවද දැනගන්නට ඇත.මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්දැයි තොරතුරු දැනගැනිමේ පනත යටතේ නවගමුව සුරැකිමේ සංවිධානය බෞද්ධ කොමසාරිස් ජනරාල්ගෙන් විමසුවත් ඊටවත් මේ දක්වා පිළිතුරු ලබාදි නොමැත.
    තොරතුරු දැනගැනිමේ පනත යටතේ විමසන කරුණුවලටවත් නිසි පිළිතුරු නොදීම ගැන නවගමුව සුරැකිමේ සංවිධානය තොරතුරු දැනගැනිමේ කොමිසම වෙත පැමිණිලි කිරිමට සුදානමින් සිටිති.

    Tags: ගවේෂණාත්මක පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version