සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය නියාමන පනත යටතේ ගොනුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
ඉන් පසුව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.













































