වාර්තා වන ආකාරයට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා හම්බන්තොට , යාපනය , අනුරාධපුරය , බදුල්ල යන දිස්ත්‍රික්ක වල විශේෂිත රෝහල් ඉදි කරන ලෙසට ජනපති විසින් උපදෙස් ලබා දී ඇති බවයි.ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන බව සදහන් කරයි.