English
සිංහල
19:39 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පුජ්‍ය පක්ෂයට බැන වදින ප්‍රසන්නට කාන්තාවකගෙන් කනේ පාරක් .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අපරාධ විමර්ශනය කරන ගෝලීය සංසදයේ ප්‍රධාන විදායක සහ ශ්‍රී ලංකා එකෂත් කාන්තා පක්ෂයේ නායිකා ටිකිරි සුභාෂනි මහත්මිය විසින් මෙම ලිපිය පළකර තිබේ. විදේශ රාජ්‍යක සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ කටයුතු රාශියක් සිදුකරන ඒ මහත්මිය නීතිඥවරයකි. ප්‍රසන්නලාගේ අප්‍රසන්න වැඩ ගැන අප ලියද්දි  ඇයගේ ලිවිල්ලයි පහතින් සදහන් වන්නේ.

    “ කොතැනින් ආරම්භ කර කොතනින් අවසන් කරන්න දැයි නොදනිමි.ප්‍රසන්නගෙන් පටන් ගන්නේ නම්.. ඔහුගේ පාර්ලිමේන්තු කථාවට සිත යොමු කිරීමට සිතමි. ප්‍රසන්න කියුවේ බොහෝ දේ තමන්ගේ වාසියට හරවාය. මහාචාර්ය හාමුදුරු නමක් ගැන ත් ඔහුගේ ගෙට ගිනි තැබීමට එවන් පුද්ගලයකු මුල් වූ බවත් පන්සල හා පල්ලිය දෙකම ප්‍රචණ්ඩත්වයට මුල් වූ බවත් ඔහු කිවේය. ඔහුගේ අදෝනාව කෙසේ වෙතත් ගිනි තැබීම් සිදු කිරීමේ රෝව් ඔත්තු සේවයේ හා ඔවුන්ගේ ලංකාවේ නියෝජිතයාගේ කථාව සත්‍ය වුවත් පන්සල හා පල්ලිය ප්‍රචණ්ඩ වීමේ වගකීම මට දෙන්නට වෙන්නේ ප්‍රසන්න ලා ගේ පියවරු ඇතුළු මේ රටේ පවුල් ගස නඩත්තු කල දේශපාලන පියවරුන්ටය.

    රට දුප්පත්කම එළිපත්තේ තබා පාලනය කිරීම  හා රාජ්‍ය දේපල සොරා කෑම වෘත්තීය කරගත් පවුල්, කාලයක් තිස්සේ බිහි කල සමාජ ප්‍රථිපලය දුප්පත් දරුවන් මහණ කමට දීමය.සසර ,බුද්ධ දර්ශනය ගැන වැටහීමක් නැති දරුවන් කටපාඩමින් ගාථා.හා ධර්මයන් ,බන ඉගෙන ගත්තේ වුවත් ,පිරිත් ඉගෙන ගත්තේ වුවත්,ආචාර්ය ,මහාචාර්ය පට්ටම් ගත්තේ වුවත් සමාජ ඇරියස් කාර්යන් ලෙස හැසිරීම පොදු ලක්ෂණය වී ඇත. විශ්වවිද්‍යාල වල සිටින භික්ෂුන් හා නනොසර දක්වාම ද හතේ පොත තහනම් කල මැදගොඩ අභය දක්වා ද පෙන්නුම් කරන්නේ අහිමි වූ සාමාන්‍ය ජීව්තයේ ඇරියස්ය. හතේ පොත තහනම් වීමෙන් ගිහියෙකුට ලිංගික තෘප්තිය ලැබීම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් යයි යන්න සමාජයෙන් ඉවත් කරන්නට තරම් මැද ගොඩගේ  ලිංගික ඇරියස් එක ප්‍රභල විය.නිදහසේ සිතන මිනිසුන් ට නම් මැදගොඩ ලා ට දරුපවුල් සිටියත් උපේක්ෂාවෙන් බැලීමට පුළුවන.

    කෙසේ නමුත් ප්‍රසන්න ලා  කියන පරිදි හාමුදුරුවරු සමාජයට ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය  බිහි කලේ හා දේශපාලන හය්ය දෙමින් වවාගෙන කෑවේ ප්‍රසන්න ලාය. පොහොර ප්‍රශ්නයට පවා වොයිස් කට්  දෙන්නට සංඝ බලකාය යවා ජනමතය නොමග යැව්වේ ප්‍රසන්නලාය. අද අහාර අර්බුධය පැමිණ තිබේ. චීවරධාරීන් එලියට එන්නේ වත් නැත. චීවරධාරීන් ප්‍රසන්නලාගේ ගෙවල් ගිනි තැබී නම්.. ඔවුන් විසින්ම වැපිරූ දෙය කාලාන්තරයක්  තිස්සේද ,ක්ෂනිකවද නෙලාගෙන ඇත.සාසනය දේශපාලනයට ගාවා  ගැනීම හා හය හතර නොතේරෙන දරුවන් මහන කර සමාජ ඇරියස් කාරයන් රාශියක් ඇරියස් බන දෙසා සමාජය  විකෘති කිරීමේ වගකීම සතුවන්නේ ඔවුන් සතුවය. අන්තරයේ භික්ෂු පෙරමුණ කළ විරෝධතාවක් දෙස බලා සිටිමි. නොගැලපෙන පුජ්‍යත්වය ,කහ රෙදි කඩක් තුල  සැඟවූ  යෞවනය හා ප්‍රචණ්ඩත්වය ,පීඩිත බව පිරීගිය අසරණ තරුණයන් පිරිසක් ඒ තුල දිටිමි. නොගැලපෙන පුජ්‍යත්වය නොගැලපෙන දේශපාලනයට ත් වඩා භයානක බව අද සමාජයේ ඇති ම්ලේච්ච බව හොඳම උදාහරණය සපයයි. මේ සියළු සංවිධාන සමාජය කැඩපතක් ලෙස දක්වා සිටි.

    අනෙක් අතින් ප්‍රසන්න පල්ලියට දොස් කිවේය. පල්ලිය 2019.04.21 දින වනතුරුම පාඩුවේ සිටි බව ප්‍රසන්න දන්නේය. පාස්කු මරණ මතින් බලයට ආ නන්දසේන හා සිද්ධිය සිදුවන විට  සිටි සිරිසේන කොමිෂන් දමා වාර්තා සඟවා ජන සංහාරයක් කර නිදැල්ලේ බයිලා ගසමින් සිටිති. පල්ලිය වියරු වුයේ ඒ අර්ථයෙන් ය.පල්ලිය සංවිධනාත්මකය.පල්ලියේ කොටසක් මාධ්‍ය මගින් බයිලා ගසමින් පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයේ සඟවන්නට උත්සාහ කළේය.. අරගලය නිසා පාස්කු ප්‍රහාරය යට ගියත් .. අළු යට ගිනි පුපුරු තවමත් ඇත. පල්ලිය ද මැල්කම් රන්ජිත් හරහා දේශපාලනයට ගෙනාවේ ප්‍රසන්නලාගේ පොහොට්ටුවය. මැල්කම් රන්ජිත් හරහාම පල්ලිය එය ජාත්‍යන්තරයේ හීනියට වලලා දැමීම ට ගත් උත්සාහය තවමත් සාර්ථක වී නැත. එහෙත් පන්සල මෙන්ම පල්ලියද මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය,, ඒ බැවින් ප්‍රසන්න ගේ නාහෙන් හඬා වැටීමට ඒ නිසා මහජන මුදල් නාස්ති කළ යුතු නැත.

    ප්‍රසන්න නීතිඥ වරුන්ට දොස් කිවේය. අරගල කරුවන් නොව ප්‍රසන්නලාට තම ජීව්තයේ බොහෝ වාරයක් නීතිඥ වරු සමග ගනු දෙනු කරන්නට සිදුවේ. ඒ කප්පම් ගන්නට,මිනිමරන්නට ,ගහන්නට,ගොස්ය. අරගල කරුවන් ගේ අරමුණ වුයේ යහපත් රටක් මිස ,කුසට අහරක්, දරුවාට අධ්‍යාපනයක් මිස ප්‍රසන්නලා  මෙන් කප්පම්  ගෙන නිවාස මාලිගා මෙන් තැනීම නොවේ.ඉහතින් කි දුප්පත් කම එළිපත්තේ තබා පාලනය කිරීමේ අවධානම දැන් දැන් ප්‍රසන්න ලාට  වැටහිය යුතුය. මුලික අවශ්‍යතාවයන් වත් නොලබන, නිත්‍ය දරිද්‍රතාවයෙන් පෙලෙන 42% ජනගහනයක් ඇති රටක කප්පම් ගෙන ,කොමිස් ගසා පෝසත්විමෙන් පොරක් විය නොහැකි බවත්.. මිනිසුන් නැගිටින විට තමන් අනතුරට පත්වන බවත් තේරුම් ගත යුතුය.රඹුක්කන මිනීමැරුමට දිනකට කලින් ප්‍රසන්නලා තම නිවසේ මැරයන් තබාගෙන කළේ කුමක්ද?. ප්‍රසන්න ලාට නීතීය අතට ගන්නට ඉඩදී පොලීසිය නිහඬ වන මොහොතක අරගල කරුවන් වෙනුවෙන් නීතිඥ වරුන්  පෙනී සිටීම නීතියේ ආධිපත්‍යයට පහරක් යයි ප්‍රසන්න කියන්නට තටමන්නේ කලින් දිනකදී කප්පම් නඩුවකදී අත්  හිටවූ සිරදඬුවමක් ලබා තිබියදීය. ප්‍රසන්න ලාට  එරෙහිව ජනතාව හා එක්ව නීතිඥයන් නැගී සිටීම සිදුවන විට එය නීතියේ ආධිපත්‍යයට පහරක් වන බවත්,පෝලිමේ ගොස් අපරාධ නඩුවලින් නිදොස් කොට නිදහස් වන විට නීතිඥයන් පෙනී සිටීම අතර සදාචාරයේ ගැටුමක් ඇති බව ට කියන්නට ප්‍රසන්න උත්සාහ දරයි..ප්‍රසන්න ව්‍යංගයෙන් කියන්නේ ජනතාවට යුක්තිය ඉෂ්ට විය යුතු නැති බවකි.

    මේ සියල්ලෙන්ම රාජපක්ෂලා,වික්‍රමසිංහලා,රණතුන්ගලා හා අනෙක් සියළුම දේශපාලුවන් වටහා නොගත් දෙයක් තිබේ.ජනබලය හා ජනතාවගේ නැගිටීමේ වින්දිතයන් වීමට තමන් පරම්පරාගතව දැක්වූ දායකත්වයයි. ඒ දායකත්වයට වන්දි ගෙවීම ඉතා වැදගත්..නාහෙන් නාඩා දේශපාලනයෙන් සමුගැනීම ට ප්‍රසන්නද තීරණය කිරීම වැදගත්ය. එසේ නොවුවහොත් ප්‍රසන්නලාගේ අපරාධ ගිණුම් අනුව තවත්  බොහෝ දේ සිදුවනු ඇත.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version