ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය පළ කරමින් 8 වනදා රට පුරා තම සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් උද්ඝෝෂණයක් දියත් කරණ බවයි.
කොළඹ පැවති මාද්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිහාල් වීරරත්න මේ බව බවසා තිබේ.

© 2021 රාවණා ලංකා.