පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධය්‍යන කටයුතු සදහා ඇතුළත් කර ගන්නා සිසුන් මානසික පරීක්ෂණයක් සදහා යොමු කරන බව එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.
පසුගිය කාලසීමාව තුල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සහ නීති පීඨ සිසුන් කිහිප දෙනෙකු සියදිවි හානි කරගෙන තිබූ අතර එවන් තත්වයක් නැවත ඇතිවීම වැලැක්වීම මෙහි අරමුණ බව වාර්තා වේ.
















































