English
සිංහල
23:16 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොදුජන පෙරමුණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණූවාද?. අර්බුධයට පොදුජන පෙරමුණම වගකිව යුතුද?

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අර්බුදයක් ඇතිකරමින් කඩිනමින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකළාද යන්න සම්බන්ධයෙන් එම සංස්ථාවේ වෘත්තිකයන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

    ඔවුන් ඒ සඳහා ප්‍රධානතම හේතු සාධක ලෙස ගෙනහැර දක්වන්නේ, 2019 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ප්‍රථම වශයෙන් හම්බන්තොට වරායේ බංකරින් සේවාව බලපත්‍රයක් මගින් සයිනොපැක් ආයතනයට ලබාදීම මගින් මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමයි.

    පසුව 2020 වර්ෂයේ ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීමකට අනුව එවකට පොදුජන පෙරමුණු වෘත්තිය සමිතියේ ප්‍රධාන නිළයක් හෙබවූ සුමිත් විජේසිංහ සංස්ථාවේ සභාපතිත්වය දරද්දීම, ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට පවරාදීමේ south asian petrolliom hub වශයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි.

    එහිදී ගම්මන්පිල හිටපු ඇමතිතුවරයාගේ උපදේශකත්වයෙන් අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යක්ෂක මණ්ඩලය මගින් අනුමත කරගෙන ඛනිජ තෙල් පනත සංශෝධනය කර, ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණයේ ඉන්දියානු ඔයිල් සමාගම ව්‍යාපාර කරන ටැංකි සංකීරණයට අමතරව තවත් ටැංකි විශාල සංඛ්‍යාවක් තක්සේරු වටිනාකමක් ලබා නොගෙනම ඔවුන්ට ලබාදීමට කටයුතු කිරීම තුළින් මුලින්ම මේ බව පිළිබිඹු වූ වෘත්තිකයෝ පෙන්වාදෙති.

    සුමිත් විජේසිංහ සේම බන්දුල සමන් කුමාරද පොදුජන පෙරමුණ වෘත්තිය සමිති ජලයේ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමීති ව්‍යාපාරයේ සභාපතිවරයා වන අතර, ඔහු ඇතුළු ක්‍රියාකාරී වෘත්තීය සමීති නායකයන් මේ පිළිබඳව මුනිවත රැකි බව තෙල් සංස්ථාවේ වෘත්තිකයෝ සඳහන් කරති.

    එසේම 2022 වසරේ තෙල් අර්බුදය ඇතිවෙන අවස්ථාවේ ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ ඇමතිවරයා, සභාපති සුමිත් විජේසිංහ, බන්දුල සමන් කුමාර තිදෙනාම පොදු ජන පෙරමුණ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතම නායකයින්ය.

    කෙසේවෙතත් ඔවුන් දීර්ඝ වශයෙන් පවසා සිටියේ, සිනොපැක් සමාගම සඳහා වැඩිම ඉන්ධන අලෙවියක් ඇති ඉන්ධනහල් 15ක් පමණ ලබාදීම සිදුවූයේද රාජපක්ෂවරුන්ගේ බලවත් ඉල්ලීම මත බවත්, ඒ සඳහා පිඹුරුපත් සකස් කළේ 2012 /2015 මහින්ද රාජපක්ෂ පාලනයේ සහ 2022 වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාව කටයුතු කළ සුසන්ත සිල්වා බවත්ය.

    මෙම සුසන්ත සිල්වා, සිපෙට්කෝ ඉන්ධනහල් 150ක් මෑතකදී බදුගත් RM park සමාගමේ ඉහළ තනතුරක් හොබවනු ලබයි.

    united petrolium සමාගමටත් ඉන්ධනහල් ලබාදීමේ ක්‍රියාවලියේ පුරෝගාමීව කටයුතු කළ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ප්‍රභාත් සමරසිංහ united petrolium සමාගමේ විධායක අධ්‍යක්ෂ තනතුරකට පත්වීමත් සමග මෙම සමාගම්වල ඉහළම තනතුරු ලබාගැනීම තුළින් විනිවිදභාවයකින් තොරව තෙල් සංස්ථාව පෞද්ගලිකකරණයට ලක්කිරීම සිදු කිරීමට මොවුන් කටයුතු කළ බව මනාවට ඔවුන් විසින්ම ඔප්පු කර ඇති බව වෘත්තිකයෝ පෙන්වාදෙති.

    මෙම පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලිය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් කීපයකම සාකච්ඡාවට ගන්නා අවස්ථාවේ වර්තමාන ඛනිජතෙල් පොදුජන පෙරමුණු වෘත්තිය සමීපයේ සභාපති බන්දුල සමන් කුමාර ද අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, 2022 වසරේ ඉන්ධන හල් පෞද්ගලික අංශයට ලබාදීමේ ටෙන්ඩර් කැඳවන අවස්ථාවේදීද තෙල් සංස්ථාවේත් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස ඔහුද කටයුතු කළ බවත්, ඔහු මේ පිළිබඳව නොදන්නා සේ කටයුතු කර, පසුව සියල්ල සිදුවී අවසානයේ උපවාසයක් ආරම්භ කරමින් රංගනයක නිරත වූ බවත් ඔවුහු සඳහන් කරති.

    මේ වන විට RM park සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙකු වන සුසන්ත ද සිල්වා වන අතර united petrolium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ප්‍රභාත් සමරසිංහ වේ.

    මොවුන් දෙදෙනාම මෙම ඉන්ධනහල් බෙදාදීමේදී සංස්ථාවේ අධ්‍යක්ෂ මන්ඩලයේ සමාජිකයන්වීම විශාල ගැටලුවක්ව පවතී. (Ceylonwire)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version