English
සිංහල
17:50 බදාදා, ජූනි 10, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස්පතිතුමනි, සබරගමුවේ පොලිස් පොඩ්ඩන් MO කරනවා ඔබේ උත්සවයට. බැරැක්ක වැස්සට තෙමෙනවා. හෙට ඇවිත් මේවත් බලන්න.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න ගනනාවකට මුහුණ දුන් පීඩාවට පත් වූ අපේ කාලේ එකම පොලිස්පතිවරයා වන්නේ වර්තමාන පොලිස්පති වික්‍රමරත්න මහතාය.  ඔහු කෙතරම් නින්දාවට සහ අවඥාවට පත් වීද යත් සමස්ත රටම ගිනි තැබූ DIG අත් අඩංගුවට ගැනීමටවත් ඔහුට නොහැකි විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටක්  ගිනි තබා වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට අත වැනුවේය. එම ව්‍යවස්ථාව රටට කොතරම් හානි වීද යත් තවමත් රට යන්නේ අයාළේය.

    මේ අතර සියලුම උත්සව තහනම් කර තිබියදීත් 156 වැනි පොලිස් දිනය සමරන්නේ  පොලිස්පතිවරයාගේ අවශ්‍යතාවය මත පළාත් මට්ටමිනි.  නමුත් මේ වන එම උත්සවය පොලිස් නිලධාරීන්ට දැඩි කරදරයක්ව තිබේ. සබරගමු පළාතේ පොලිස් දින සැමරුම හෙට (29) ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර එම උත්සවයේද සංවිධාන කටයුතු විවිධ පොලිසිවලට භාර දී තිබේ. නමුත් ඒ සඳහා මුදල් ලබා දී නැති අතර එම අවශ්‍යතා සඳහා පොලිස් නිලධාරීන් MO කර මුදල් ලබාගෙන තිබේ. (MO කිරීම යනු පොලිස් නිලධාරීන්ගේ පරිපාලනයට අවශ්‍ය මුදල් හෝ වෙනත් උපකරණ නොමැති වූ විට නීතිවිරෝදී ලෙස බලහත්කාරයෙන් නමුත් හිත නොරිදා සිවිල් වැසියන්ගෙන් මුදල් ලබාගන්නා ක්‍රමයකි).

    එම ක්‍රමය පොලිස් නිලධාරීන්ගේ ප්‍රතිරූපය තව තවත් විනාශ කර තිබෙන නමුත් සබරගමු පළාතේ බොහෝ පොලිසිවල පොලිස් නිලධාරීන්ගේ බැරැක්ක පවා විනාශව ගොස් තිබේ. හෙට ඇඹිලිපිටියට පැමිණෙන ඔබතුමාට සහ සබරගමුවේ පොලිස් ප්‍රධානීන්ට ඇඹිලිපිටිය පොලිස් ස්ථානය තුල සංචාරයක නිරතවන්නේ නම් එම පොලිස් ස්ථානයේ වහලය, වැසි දිනවලට ගංගාවක සේ ජලය පිරෙන එහි තත්වය ඔබලාට බලාගත හැකිවනු ඇත. එම පොලිසියේ පමණක් නොව සබරගමුවේ බොහෝ පොලිස් පොඩ්ඩන්ගේ බැරැක්කවල ඔවුන් ගෙවන්නේ අපාගත ජීවිතයකි.

    එසේම සමහර පොලිස් ස්ථානවල පොලිස් කාන්තාවන්ට රාත්‍රීයේ හදිසියෙවත් නැවතී සිටීමට හැකි වාතාවරණයක් නැත. මෑතකදී එක්තරා පොලිස් ස්ථානයකදී බීමත් පොලිස් නිලධාරීන් අඹු සැමි යුවලකට පහර දී තිබෙන්නේ රාත්‍රී 11.30 ට පමණ වන අතර ඔවුන්ට පහර දෙන්නේ 8 හැවිරිදි දියණියද ලග සිටියදී වන අතර මවට එල්ල කල පහරවල් දෙකක් එම දරුවාටද වැදී තිබේ. නමුත් එදින එලිවෙනකන්ම කිසිදු පොලිස් නිලධාරිනියක් එම පොලීසිය තුල සිට නැති අතර එම දියණියගේ වීඩියෝවක් අප ලබාගෙන තිබෙන අතර බීමත් පොලිස් නිලධාරීන් තම මවට සහ පියාට සිදුකල දේවල් එම දැරිවිය පැහැදිලිකර තිබේ. දැරිවියක් සහ සැමියෙක් ඉදිරිපිටදීම මවක් දූෂණය කිරීමට තැත් කිරීමට තරම් එම නිලධාරීන් දූෂිත සහ තිරිසන් වන්නේ පොලිස් කාන්තාවනට රැදී සිටීමට පහසුකම් නොමැතිවීමය.

    කෙසේ වෙතත් පොලිස් ලොක්කොද, පොඩ්ඩෝ ද අපේ මිතුරෝය. මහජනතාවට නිසි ලෙස සේවය කිරීමට නම් පොලිස් නිලධාරීන් යහපත්ව සිටිය යුතුය. MO කරමින් මුදල් ලබාගෙන කරන මෙවන් උත්සව සාර්ථක වීමට නම් අඩුම තරමින් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න හෝ විසඳීමට සමත්විය යුතුය. මේ බැරැක්ක ප්‍රශ්නයවත් විසදා දෙන ලෙස පොලිස් පොඩ්ඩෝ ඔබගෙන් ඉල්ලා සිටී.   

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version