ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන්ගේ ක්‍රියාවන්වලින් දක්නට ලැබෙන්නේ හොද සුදුසුම දේ නොවේ. මෙරට විනාශ කිරීමේ කොටසක් බාරගත යුත්තේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිවිරෝදී ක්‍රියාවන්වල යෙදෙන සහ දේශපාලන බලල් අත්ව සිටින පොලිස් නිලධාරින්ය.
මේ වීඩියෝව තුලින්ද දක්නට ලැබෙන්නේ ද එවැනි දෙයකි. හරි වැරැද්ද කොතන වුවත් එහි ආරම්භය කොතැනක වුවත් මෙසේ පහර දීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මෙම පහර දීම සහ කුරුණෑගල පහර යුධ හමුදා නිලධාරියාගේ පහර දීම අතර කිසිදු වෙනසක් නැත.
















































