English
සිංහල
23:30 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් මූලස්ථානයේ මෙහෙයුම් පඹගාලක පැටලෙයි. “නන්දෙ අපි කොළඹට ආවා”

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සැලසුමක් නැති, අනාගත දැක්මක් ස්ථාපනය කිරීමට නොහැකි, ජාතික සැලැස්මක් නැතිව දශක කිහිපයක් තිස්සේ එකිනෙකාට ඕනා ඕනා ආකාරයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව අද ඉතිහාසයේ තවත් විශේෂ සිදුවීම් ගනනාවක් සිදුවනු ඇති බවට විශ්වාස කිරීම අරුම පුදුම දෙයක් නොවේ.

    අද (9) පැවැත්වෙන අරගලය සුවිශේෂී වන්නේ ජනතාවගේ පීඩාවන් ගැන , ඒවාට විසදුම් ලබා දීමට රජය ඇතුළු පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු නොකිරීමයි. පරම සත්‍ය නම් ඔවුන් සිදුකලේම ජනාධිපතිවරයා පවා නොමග යවමින් නොකළ යුතු දේවල්ය. එසේම ඔවුන් සියලුම දෙනාම කෙතරම් මන්ද බුද්ධිකද යත් ඔවුන් සිතාගෙන සිටියේ මේ අරගල කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසින් බවයි. ඔවුන් එය අනුමාන කලේ එය එසේමයි බවට තහවුරු කරගත්තේ මැයි 9 වැනිදා අශිෂ්ඨ ප්‍රහාරයෙන් පසු, ගාලු මුවදොර පිටියට පැමිණි අනුර කුමාර දිසානායක මහතාට පහර නොදීමත්, සජිත් ප්‍රේමදාස මහතාට පහර දීමත යන කරුණු දෙක පදනම් කරගෙනය.

    ඒ මතම සිට තීරණ ගත් ඔවුන්ගේ දේශපාලන තීරණය වුයේ මේ අරගල කරනුයේ ඔවුන් පමණක් බවයි. ඉන්ධන පෝලිමක සිට නැති, ගෑස් පෝලිමක සිට නැති, කුසගින්නක් නොදැනු ඔවුන්ගේ අත් දැකීම නොමැතිකම මත සිතීමේ නහර කපා දමා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස අද ඉන්ධන නැතිව වුවත්, ජාතික ගමනගමන මණ්ඩලයේ බස් නැතිව වුවත් සැලකිය යුතු ජනතාවක් ඊයේම කොළඹ වෙත ගමන්කරන ලදී. ඉන්ධන තිබුනේ නම් තත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.

    රාජ්‍ය පාලනයේ සිටින ප්‍රධානින්ගෙන් සභාපතිවරු, සාමාන්‍ය අධිකරුවරු, අධ්‍යක්ෂකවරු ඇතුළු පරිපාලන ශ්‍රේණියේ බොහෝ දෙනෙකු ඔවුන්ට තිබෙන බලතල ඔස්සේ ජනතාව පාලනය කිරීමට උත්සාහ කලද ඒ සියල්ලම ව්‍යර්තව වී ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ හතර දිග් බාගනම ජනතාව කොළඹ සහ යාමට අවශ්‍ය නැත. කොළඹ සහ ගම්පහ ජනතාව පැමිණියත් ලක්ෂ ගනනක් සිටින බවවත් සිතීමට ඔවුන්ගේ ඥානය මදි බව නොහොත් බල ලෝබයෙන් පිරුණු මනසින් සත්‍ය වටහාගැනීම යටපත්ව තිබේ.

    ඒ අතර පොලිස්පතිගේ සිටම මානව හිමිකම් දැලක් පැටලුණි. ඒ ඊයේ ඇදිරිනීතිය පැනවීමත් සමගය. අද ආරක්ෂකවල සැලසුම බයංකාර විය. මාධ්‍යවේදීන්ට පවා පහර දීම ඔවුන්ගේ ඉලක්කය විය. අප ඒ බව ඊයේ වාර්තා කළේය. ඊයේ රාත්‍රිය වන විටම එක්ෂත් ජාතීන්ගේ අවධානය යොමු වෙමින් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අංශ හිර කළේය. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පවා තහවුරු වන ලෙස නිවේදනයක් නිකුත් විය. අප මීට දින දෙකකට පෙරද වාර්තා කලේ අද (09) සිදුවීම් වලින් ආරක්ෂක අංශ හිරවන බවයි. ඒවාට පයින් ගැසූ ආරක්ෂක අංශවල ප්‍රධානීන් ඊයේ සැලසුම් කලේ ජනතාවට සහ මාධ්‍යවේදීන්ට පහර දී සාක්ෂි නැති කිරීමටයි.

    මේ සියලුම මෙසේ සිදුවෙද්දී පොලිස්පති ඇදිරිනීතිය දැමීමත් සමගම තත්වය තවත් දරුණු විය. ඇදිරිනීතිය පනවා සුළු මොහොතකින්ම එය නීතිවිරෝදී බව ප්‍රකාශ විය. ඒ අතර පොලිස් නිවේදන කිහිපයක්ම පැටලී තිබේ. ඒවා සාමාන්‍ය පරිපාලන දෝෂ අලෙස බැහැර කිරීමට නොහැකිය. CRTM 136 දරන පණිවිඩය උදෑසන 6.19 ට යොමු කර ඇදිරිනීතිය ඉවත් කල පසු එම පණිවිඩයම නැවතත් වෙනත් ආකාරයකින් යොමු කර තිබේ. අවශ්‍ය නම් වැඩ කිරීමේදී වරදින බව සදහන් කල හැකිය. නමුත් සාමාන්‍ය බුද්ධියවත් නොමැතිව ක්‍රියා කිරීම යනු, ඔවුන්ගේම වරදක් පමණක් නොව අපට උරුම කර දී තිබෙන රටේ වරදයි.

    මේ මොහොත වන විටත් කොට්ටාව ඇතුළු නගර ගණනාවකම සිට විශාල ජනතාවක් කොළඹට පැමිණෙමින් තිබේ.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version