English
සිංහල
13:50 සිකුරාදා, ජූලි 4, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිසිය අරගලකරුවන්ට කළ සියල්ල හෙළි වේ…. ගැහුවේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් බව පිළිගනී…

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Iraqi anti-government protesters stand behind a barricade as security forces fire tear gas to keep demonstrators from storming the Green Zone, which hosts government offices and foreign offices, on October 28, 2019 in Baghdad. - The Iraqi army announced it would impose an overnight curfew in the capital as students and schoolchildren joined spreading protests to demand an overhaul of the government. Swathes of Iraq have been engulfed by demonstrations over unemployment and corruption this month that have evolved into demands for regime change. (Photo by - / AFP) (Photo by -/AFP via Getty Images)

    Iraqi anti-government protesters stand behind a barricade as security forces fire tear gas to keep demonstrators from storming the Green Zone, which hosts government offices and foreign offices, on October 28, 2019 in Baghdad. - The Iraqi army announced it would impose an overnight curfew in the capital as students and schoolchildren joined spreading protests to demand an overhaul of the government. Swathes of Iraq have been engulfed by demonstrations over unemployment and corruption this month that have evolved into demands for regime change. (Photo by - / AFP) (Photo by -/AFP via Getty Images)

    Share on FacebookShare on TwitterWhatsApp

    විරෝධතාකරුවන්ට කල් ඉකුත්වූ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බව කියමින් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළේ කුමක පදනමකින් දැයි ලිඛිතව දැනුම් දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අද ශ්‍රී ලංකා පොලීසියට නියෝග කළේය.

    ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාලව වන තොරතුරු ඉල්ලීමක් ලෙස කර ඇති මෙවැනි තොරතුරු ඉල්ලීම්වලට පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව නඩු පැවරීමට පවා සිදුවනු ඇති බව කොමිෂන් සභාව අවධාරණය කළේය.

    කල් ඉකුත්වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාලව තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කළ අභියාචනයක් ඊයේ (1) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභාවේදී විභාගයට ගත් අවස්ථාවේ කොමිසම එම නියෝග කළේය.

    අභියාචනය ඊයේ විභාගයට ගත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ නීතිඥ ජගත් ලියන ආරච්චි යන මහත්වරුන් ඉදිරියේදීය.

    අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනා පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු පිරිසක් ද, අභියාචනා විභාගය නිරීක්ෂණය කිරීම සඳහා රොහාන් සිල්වා පියතුමා, බ්‍රිටෝ ප්‍රනාන්දු, කසුන් පුස්සවෙල, තරිඳු උඩුවරගෙදර, රේඛා නිලුක්ෂි, මරීසා සිල්වා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් සැපයුම් කොට්ඨාසයේ, පොලිස් නීති කොට්ඨාසයේ සහ පොලිස් මානවම හිමිකම් කොට්ඨාසයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    ඊයේ අභියාචනය කැඳවූ අවස්ථාවේදී මූලිකව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු පනතට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව පොලිසියෙන් ප්‍රශ්න කළේය.

    ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ලිඛිතව දැනුම් දී තිබුණේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කල් ඉකුත් වූ කඳුළුගෑස් එල්ල කිරීම, එලෙස එල්ල කිරීමට වසර ලබාදුන්නේ කවුරුන්ද යන්න ආදී තොරතරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බැවින් මුදා හැරීමට නොහැකි බවයි. එම තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කරන ලෙස කොමිසම පොලිසියට දැනුම් දුන්නද ඒ බව තහවුරු කිරීමට පොලිසිය අපහොසත් විය.

    එමෙන්ම 2010 වසරේ සිට 2022 දක්වා කඳුළුගෑස් මිලදී ගැනීමට අදාල ටෙනඩර් ලියවිලි ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අදාලව පොලිසිය ලිඛිතව ලබා දී තිබුණේ පොලිසිය වසර පහෙන් පහට නඩුවලට අදාල නැති ලේඛන විනාශ කරන්න නිසා එම තොරතුරු ලබා දිය නොහැකි බවයි. එම පිළිතුර සත්‍යයක් නම් ගෙවුණු වසර පහ තුල කඳුළු ගෑස් මිලදී ගෙන නැති බව හැ`ගෙවන බවත්, එසේ නම් පොලිසිය එල්ල කර ඇත්තේ වසර පහකට පෙර මිලදී ගත් කල් ඉකුත් වූ කඳුළුගෑස් බව හැඟී යන බවත් අභියාචනය කළ මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වූ අතර ඒ ගැන කොමිසම පොලිසියෙන් ප්‍රශ්න කළේය.

    තොරතුරු පනත අනුව වසර 12ක් දක්වා වූ තොරතුරු ආරක්ෂා කළ යුතු බවත්, ඒ බව පොලිසියෙන්ම චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, එසේ තිබියදී එම තොරතුරු විනාශ කළ බව පොලිසිය කියන්නේ නම් තොරතුරු පනත උල්ලංඝණය කිරීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන බවත්, පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත්, ඊට අදාලව වසර දෙකක් දක්වා සිර දඬුවම් ලබාදීමට පනත අනුව හැකියාව ඇතිබවත් කොමිෂන් සභාව පෙන්වා දුන්නේය.

    ඒ අදාල තොරතුරුවලින් කොටසක් ලබාදීමට පොලිසිය එකඟ විය. සෙසු තොරතුරු සම්බන්ධයෙන් ලබන 10 වැනිදාට පෙර ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙස පොලිසියට දැනුම් දුන් කොමිෂන් සභාව අභියාචනා විභාගය ලබන 14 වැනිදාට කල් තැබීය.

    ශ්‍රී ලංකා පොලිසිය පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇතැයි කොමිෂන් සභාව අවධාරණය කළේය.

    සටහන – මාධ්‍යවේදී Tharindu Iranga

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version