English
සිංහල
19:11 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලීසිය තවමත් පාඩම් ඉගෙන නැතිද?. මයිනා ගෝ ගම තරුණයන් කුපිත කරවන්නේ ඇයි? (වීඩියෝ)

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    පවතින දැඩි ආර්ථික ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් විසදුම් ඉල්ලා මිරිහාන ජනාධිපති නිල නිවස ඉදිරිපිටට ගිය ජනතාවට ශ්‍රී ලංකා පොලිසියෙන් ලැබුනේ දැවැන්ත ගුටි පූජාවකි. එපමණක්ද නොව මාරාන්තික ප්‍රහාරයන්වලට ගොදුරු වූ සාමාන්‍ය ජනතාව මෙන්ම සමහට මාධ්‍යවේදින්ද තවමත් පීඩා විදිමින් සිටි. එම ප්‍රහාරයෙන් පසු රජයට එරෙහිව ආරම්භ උද්ඝෝෂණ මේ වන විට හර්තාල් දක්වා වර්ධනය වෙමින් තිබේ.

    ඒ අතර මිරිහානේ සිද්දියෙන් සිදු වූ අපකීර්තිය යටපත් කරගනිමින් ජනතාවට සමීප වන්නට පොලීසිය කටයුතු කල අතර ශ්‍රී ලංකා පොලිසියට දැවැන්ත කීර්තියක් ඇති කරගැනීමටද උද්ඝෝෂණ පාරාවල්ලක් බවට පත් වෙමින් එම කීර්තිය ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

    ඒ අතර එම සියල්ලම එක් මොහොතකින් නැති කරගනිමින් රඹුක්කනදී සිදු කල  වෙඩි තැබීමෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් පිරිහීමට ලක් වුවත්, එය යම් තාක් දුරට පොලිසියෙන් ගැල වී යාමට හැකි වුයේ දේශපාලන බලවතුන් කිහිපදෙනෙකුගේ නම් කියවීමත් සමගය. ඒ සමගම එය ආණ්ඩුවේ ගිණුමට බර විය.

    ඒ සියලුම සිද්දීන් සමග පසුගිය දිනවල ගෝඨා ගෝ ගම තරුණයන් කුපිත කරවීමට සැලැස්වීමට ජනාධිපති ලේඛම් කාර්යාලය තුල සේවයේ නියුතු ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන වීඩියෝ කිහිපයක්ද සමාජ මාධ්‍ය ජාල තුල මෙන්ම ප්‍රධාන නාලිකා වල පුවත් වලටද පෙන්වන ලදී. එම වීඩියෝ වලට අනුව අරගල භුමියේ ප්‍රදර්ශන බැනර් ආරක්ෂක නිලදාරීන් හොරෙන් කඩාගෙන යන අතර කලබලයට පත් වන තරුණ පරපුර ඒ දෙස අවධානය ගැනීමත් සමගම විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියට පැමිණෙන බැව් දර්ශනය විය.

    ඒ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන “මයිනා ගෝ” ගම තරුණ පරපුර සමග පැටලීමට පොලීසිය දිගින් දිගටම කටයුතු කරන අතර අද උදෑසනද එයම සිදු විය. මේ වන විට එම තරුණ පිරිස ප්‍රධාන මාර්ගය අවහිර වන සේ තම උද්ඝෝෂණය කරමින් සිටි. ජනතාවට කිසිම කරදරයක් නොමැතිව සිදු කරගෙන ගිය සාමකාමී උද්ඝෝෂණය පැවැත්වෙන්නේ අගමැති, ජනාධිපතිට මෙන්ම රජයට විරුද්දවවයි. එම උද්ඝෝෂණ සර්ව සාදාරන නමුත් ජනතා චන්දයෙන්ම බලයට පත් වූ එම පුද්ගලයන් ඉවත් වන තෙක් හෝ ජනතාවම චන්දයකින් ඉවත් කරන තෙක් ඔවුන්ව අරක්ෂා කිරීමටද ආරක්ෂක අංශ බැදී සිටිති. එහෙත් ජනතා නැගී සිටීම් හමුවේ ආරක්ෂක අංශ වඩාත් පරිස්සම් විය යුත්තේ, ජනතාව සමාග් සෙල්ලම් කිරීමෙන් ඉදිරියේදී කුමක් සිදු වේවිද යන්න ගැන අවධානයක් තිබිය යුතු නිසාය. යම් යම් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පොලිස් නිලධාරීන් නීතිය අතට ගෙන වැරදි වැඩ කල හොත් මේ අවස්ථාවේ ඔවුන්ට ගැලවීමට ඉඩක් නොලැබෙන බව තේරුම් ගෙන කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම වේ.

    යම් පොලිස් නිලධාරියෙකු වරදක් සිදු කල හොත් , එම වරද කල පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වුවත් විවිධ පරීක්ෂණ ඔස්සේ ඒ සියල්ලම සොයාගත හැකිය.

    අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණය පවා නියෝග ලබා දී නොමැති අවස්ථාවක තව දුරටත් පරිස්සම් වීම ඔවුන්ගේ වගකීම වේ. කෙසේ වුවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 74 වන වගන්තිය යටතේ ගත හැකි ලෙස සහනයක් ලබා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබේ යයි විශ්වාස කල නොහකිය. මේ කටයුතු වලදී පොලිස් නිලධරීන්අරගල කරුවන්ට පීඩා කරන බවද පැහැදිලිවම දක්නට තිබේ.මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 වගන්තිය ද පොලිසියට අදාළ කරගත හැකි වුවත්, ඉදිරියේදී මෙම සිද්ධිය මත මේ ස්ථානය කැරැල්ලක් දක්වා වර්ධනය වුවහොත් එම වගන්තියේ සහනද ඔවුන්ට අහිමි වනු ඇත.

    මෙම ස්ථානයේ මෙසේ අරගල භූමියක් ඉදිවන්නේ අනත්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනට එරෙහි වෙමින්, අධිකරණ නියෝග විකෘති කරමින් මාර්ග වසා දැමීම නිසාය. එදින පොලීසිය නීතිවිරෝදී ලෙස කටයුතු සිදු නොකළේ නම් මෙවැනි අකාරයෙන් “ මයිනා ගෝ ගමක්” එහි නිර්මනාය නොවේ.   

    මේ අකාරයෙන් බලන විට ඉදිරියේදී මේ ස්තානය තුල යම් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු විය හැකි ලෙස පොලිසිය කටයුතු කර තිබේ. මීට දින කිහිපයකට පෙර තරුණයෙකුට පහර දීමක්ද සිදු විය.

    ඒ අනුව මේ වන විට පොලිසිය තම බලය විවිධ අයුරින් භාවිතා කරමින් කටයුතු කර තිබෙන නමුත් අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්දව මේ වන විටත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 101,102,108,109,112,යන වගන්තීන් වලින් ක්‍රියා කල හැකි වැරදි සිදු කර තිබේ. ඒ සදහා සාක්ෂි පැහැදිලිව තිබේ.

    මෙම ක්‍රියාවලියේ වඩාත්ම වැදගත්ම ක්‍රියාව නම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ) වගන්තිය යටතේ කියවෙන කුමන්ත්‍රණයක් මේ සිදු වීද යන්න සොයා බැලීමයි. පොලිසිය මේ තරුණයන් නීතිවිරෝදී කටයුත්තක් සිදුකිරීම දක්වා  තම බලය භාවිතා කර තිබේ. මේ වන විට මෙම තරුණයන් ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස උද්ඝෝෂණයේ යෙදෙන බව වාර්තා වේ. ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කටයුතු සිදුවන්නේ පොලිසිය නිසාය. එහිදී ජනතාවට එය පීඩාවක් බවට පත් වේ. ජනතාව පීදාවාට් පත් වන ලෙස කටයුතු කර තිබෙන්නේ අදාළ පොලිස් නිලධාරින්ය.

    ජනතා පීඩාව තුලින් ජනතාව තව දුරටත් කැරලි ගැසීම සිදුකරන්නේ “රජාට” නොහොත් ජනාධිපතිටයි. රජාට විරුද්ධව තව දුරටත් කැරලි ගැසීම සහ විරුද්ධත්වය සිදුවන්නේ පොලිසියේ නීතිවිරෝදී වැඩ නිසාය. ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 117 සහ 120 වැනි වගන්තීන් වලින්ද නඩු පැවරීම සිදු විය යුතුය.

    දැන් මේ වන විට පොලීසය අත් පත් කරගෙන තිබෙන්නේ “ මහජනතාවට අයත් දේපළකි . එය බලෙන් අත් පත් කරගෙන තිබේ. එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 138 (04) වැනි වගන්තිය යටතේ කියවේ. ඒ අනුව එම පනතේම 139 වගන්තිය යටතේ නඩු පැවරීමට හැකිය. එසේම යම් කැරැල්ලක් ඉදිරියේදී ඇති වුවහොත් එම කැරැල්ල මෙම ස්ථානයේ ඇතිවන්නේ අදාළ පොලිස් නිලධාරීන්ගේ වරදිනි.

    වර්තමානයේ කෙසේ වෙතත් දේශපලනය හිස මත තබාගෙන පොලීසිය නීතිවිරෝදී ලෙස කටයුතු කිරීමේ විපාකය ඔවුන්ට විදීමට සිදුවන්නේ රජයක් වෙනස් වීමෙන් අනතුරුවයි. නීතිවිරෝදී ක්‍රියාවන් සිදුකරන ඔවුන්ට විරුද්ධව නීතිය බලාත්ම වෙද්දී, ඔවුන්ගේ නිදහස් පාඨය වන්නේ “ අපි හරි දේ කරලයි මේ දුක් විදින්නේ “ යන්නයි. එහෙත් අප ඔබට අරාධනා කරන්නේ නම් නීති පොත, සහ ලෝක ඉතිහාසයේ වෙනස්වීම් සිදුව තිබෙන අකාරය පිළිබදව වඩාත් හොදින් අධ්‍යනය කරන ලෙසයි. ලංකාව පුරාම විසිරි සිටින පුද්ගලයන්ගෙන් හරි අඩක් පමණ කොළඹට පැමිණියහොත් පොලිසිය සහ හමුදාව කුමක් කරන්නද. ආරක්ෂක අංශ හදුනා නොගත් මේ අරගලය එවැනි අරගලයකි. එබැවින් ආරක්ෂක අංශ බුද්ධියෙන් කටයුතු කල යුතු බැව් අප අවධාරණය කරන්නෙමු.   මක් නිසාද යත් අපට ඔබ සියලුම දෙනාගේම අනාගතය පෙනෙන බැවිනි.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version