අද (22) දිනයේ පොහොර නැවතත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.
මෙහි දී තුන සහ හතර යන කාණ්ඩවල පොහොර ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහි දී කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.