පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේ පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එම බස් රථය කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කරමින් තිබූ බව සදහන්.

© 2021 රාවණා ලංකා.