බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් වල මිල අද මාධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බවයි සදහන් වන්නේ.
එසේම පෙර පැවතී මිලෙන් 10% න් මිල වැඩි වන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ ජාතික සංවිධායක අසේල සම්පත් විසින් පවසා ඇත්තේ.














































