කොළඹ කොටුවෙන් 4.35 ට පිටත් වූ සෙන්කඩගල මැණිකේ දුම්රිය රබුක්කන ගනේගොඩ ප්‍රදේශයේදී පීලි පැනීම නිසා බදුල්ලේ සිට කොළඹ දක්වා පැමිණෙමින් තිබු දුම්රිය මේ වන විට බලන දුම්රිය ස්ථානයේ නවත්වා තිබේ.
බලන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය එකතුව එම දුම්රිය මගින් සමග කඩුගන්නාව දුම්රිය ස්ථානය වෙත යැවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.














































