English
සිංහල
05:02 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බන්ධනාගර අධිකාරිට ඉහලින් ඉන්න පාතාල බූරුවෙක් නිසා බන්ධනාගාර පාලනය අවුල් වෙලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    රජයන් මගින් සිදු විය යුතු නිසි වැඩ පිළිවෙලවල් නොමැති නිසා ලෝකයේ අපරාධ නවත්වාගැනීමට නොහැකිව තිබේ. එක රටක ආයුධ වෙළදාම තවත් රටක විනාශයට හේතුව වන අතර ආයුධ, මත්ද්‍රවය, ඖෂධ වැනි මාෆියාවන් ලෝකය විනාශ කරමින් ජන ජීවිත විනාශ කරමින් තිබෙන්නේ යහපත් රටවල්වලට පවා අභියෝග වෙමිනි. අප කොපමණ උත්සාහ ගත්තත් ලොවක් ගෙන නොසිතන, මානවයන් සමාජයේ යහපැවැත්ම ගැන නොසිතන ලෝකයක අපරාධ සිදුවීම වැළැක්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් අපට අපගේ යුතුකම ඉටු කල හැකිය. කෙසේ වුවත් නැවත නැවත අපරාධ සිදු වන්නේ බන්ධනාගාරයේ වරද නිසාමය. එම චෝදනාවෙන් ගැලවීමට ලෝකයේ කිසිම බන්ධනගාරයකට නොහැකිය. නැවත වැරදි කරන්නන්  බිහිවන්නේ බන්ධනාගාර සේවයේ සමහර නිලධාරීන්ගේ වරදිනි .  

    1991 දී පමණ ටෙක්සාස් හි වැරදි නිවැරදි කිරීම් දෙපාර්තමේන්තුව මගින් රැඳවියන්ගේ සහයෝගීතා කණ්ඩායම් බන්ධනාගාර කල්ලි බවට වර්ධනය කිරීම විස්තර කිරීමට පර්යේෂණයක් කරන ලදී. ටෙක්සාස්, ඇරිසෝනා සහ ඉලිනොයිස් හි එකල සිටි සහ ඊට හිටපු බන්ධනාගාර කල්ලි සාමාජිකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. එහිදී කැලිෆෝනියාවේ බන්ධනාගාර කල්ලි පිළිබදව එතෙක් ප්‍රකාශිත සාහිත්‍යය කතා වැඩි කිරීමට සමත් විය. එම පර්යේෂණය මගින් තර්ක කරන්නේ සිරකරුවන්ගේ සමාජ නියෝගවලට බන්ධනාගාර පරිපාලනය දක්වන ප්‍රතිචාර ස්ථිතික නොවන බවයි. එසේම සමහර අවස්ථාවලදී සෘජුවම ක්‍රියා කරන ලද කණ්ඩායම් එසේ පරිණාමය වීමට හේතු වී ඇත්තේ බන්ධනගාර පරිපාලනයේ වරදින් බවද පෙන්වා දී තිබේ. බන්ධනාගාර කල්ලිවල මෙම ව්‍යුහාත්මක වෙනස්කම් බන්ධනාගාරයෙන් පිටත අපරාධ පාතාලයේ පාලනයට බලපෑම් කිරීමට කල්ලිවලට ඇති හැකියාව කෙරෙහිද බලපායි. ඒ අනුව, බන්ධනාගාරය තුළ සිර කරුවන්ට නොගැලපෙන ලෙස වර්ධනය වූ සමාජ නියෝගද අපරාධවැඩි වීමට බලපා තිබේ. බන්ධනාගාර පරිපාලනය ඉදිරිපත් කරන අභියෝග බන්ධනාගාර තාප්ප ඇතුලත පරිපාලනයේ පාලනය වැඩිදියුණු කළ හැකි වුවද, වීදි මට්ටමේ ප්‍රචණ්ඩත්වය වැඩිවීමට තුඩු දෙන ඔවුන්ගේ අයහපත් පාලනයෙන් රටකට නුසුදුසුය. එඉන් සිදුවන්නේ අපරාධකරුවන් විසින් බන්ධනගාර නිලධාරීන් මෙහෙයවීමයි.

    අද වන විට, ශාස්ත්‍රාලිකයින් සහ වෘත්තිකයන් විසින්, “ආරක්ෂක තර්ජන කණ්ඩායම්” ලෙස විධිමත් ලෙස හැඳින්වෙන “බන්ධනාගාර කල්ලි” පිළිබඳව සිදු කරන ලද පර්යේෂණවලින් බහුතරයක් අවධානය යොමු කරන්නේ සෘජු ලෙස සංවිධානය වූ කණ්ඩායම් වෙතය. රැඳවියන්ගේ ජීවිතය නැවත පාලනය කිරීම සඳහා පූර්ණ පරිපාලනමය මැදිහත් වීමක් නොමැතිකම, ආරක්ෂණ ඒකාධිකාරය බිඳ දැමීමට දූෂිත බන්ධනගාර නිලධාරීන් කටයුතු කිරීම, සහ අර්ධ පරිපාලන මැදිහත්වීම මත සිදුවන්නේ බන්ධනගාර තුල පවා අපරාධ කල්ලි බිහිවෙමින් අප බලාපොරොත්තුවන යහපත් මානවයන් මිහිපිටට දායාද වීම වැළකීමයි. සෘජු කල්ලි විසින් කලක් භුක්ති විඳි ප්‍රතිලාභ දිගටම උකහා ගන්නා අතරම ඔවුන් මර්දනය කිරීමට බන්ධනාගාර බලධාරීන්ට ඇති හැකියාව අවම කරයි. එපමනක් නොව, එම කල්ලිවල නැගීම බන්ධනාගාර බිත්තිවලින් ඔබ්බට ජීවිතයට ද බලපා තිබේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැසියන් මෙනම් උසස් යයි සම්මත මානව හිතවාදීන්ද ප්‍රකාශ කරන්නේ “ ලංකාවේ හිරගෙදරින් එලියට එන්නේ තව තවත් අපරාධ කිරීමට පුරුදුවෙලා” ලෙසයි.

    අප ඉහතින් සඳහන් කල ආකාරයට ශ්‍රී ලංකාවේ බන්ධ්න්ගාර අධිකාරිවරුන්ටද බන්ධනාගාරයන් පාලනය කිරීමට නොහැකිව තිබේ. කොතරම් හොද, දක්ෂ අධිකාරිවරයෙකුට වුවත් අප ඉහතින් සදහන් කල න්‍යායන් හේතුවෙන් ඒවා පාලනය කිරීමට නොහැකිව තිබෙන්නේ බන්ධනගාර නිලධාරින්ද දූශිත මෙන්ම සත්තුන්ටත් වඩා පහත් ආකාරයෙන් රැඳවියන්ට සලකන බැවිනි. ශ්‍රී ලංකාවේ කළුතර බන්ධනාගාරය යනු මේ වන විටත් බන්ධනාගාර පද්ධතියේ දූෂිත කිරුළ ලබාගෙන ඇති බන්ධනාගාරය බවට අප කරගෙන ලියාගෙන යන වාර්තාවලින් දකින්නට තිබේ. අප මීට පෙරද ඒ පිලිබඳව වාර්තා කර තිබේ. මේ වන විට එහි පාලනය පිළිබඳවද ගැටලුවක් මතුව තිබෙන බවද වාර්තා වේ.

    බන්ධනාගාර අධිකාරිවරයා ගේ අණ පරිදි කටයුතු කටයුතු සිදු විය යුතු වූ නමුත් එහි පාලනය මේ වන විට කළුතර බූරු සුරංග  නමැත්තකු සතුව තිබෙන බව කියා වේ. නමුත් එහි විශේෂත්වය නම් ඔහු සමග සබඳකම් පවත්වන්නේද බන්ධනගාර නිලධාරීන්මය. බුරු සුරංගගේ ගේ අණසකට යටත්ව ඇති කළුතර බන්ධනාගාරයට ඉහළින් කපුටෙකුට වත් ඔහුගේ අවසරය නොමැතිව  පියාඹිය නොහැකි බව කිය වේ. ඒ එසේ වීමට හේතු රැසකි.  බන්ධනාගාර මූලස්ථානයේ සිටින  දූෂිතයෙකු ගේ  සහ කළුතර බන්ධනාගාරයේ සිටින ඌරු මස් සහ අරක්කුවලට ලැදි ඌරු පැටියා නමින් හඳුන්වන්නේ නිලධාරියෙකු නිසා මෙම බන්ධනාගාරය මෙලෙස දූෂිත වීමට හේතු හේතුව බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ලපටියාද  මෙම දුෂිත ක්‍රියා වලට  මහඟු දායකත්වයක් ලබාදෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ ආකාරයේ ඉහළ සිට පහළ දක්වා නිලධාරීන්හට උපරිම අයුරින් සන්තෝසම් ලබාදීමට බූරු සුරංග කටයුතු කරනු ලබයි. උසස් නිලයන් නිවාඩු යනවිට පඩුරු පාක්කුඩම් ලබාදීම දිගින් දිගටම සිදුවන අතර මේ ආකාරයෙන් දූෂිත නම් කුමන අධිකාරිවරයෙක් මෙම බන්ධනාගාරයට පැමිණියද කිසිදු අයුරකින් එම ක්‍රමය වෙනස් නොවනු ඇත. ලංකාවේ කෙතරම් බුද්ධි අංශ තිබුණද බුරු සුරංගට මෙතරම් වැය කිරීමට මුදල් එන අයුරු, නිලධාරීන් මුදලට  ගැනීමට ඔහුට මුදල් ලැබෙන අයුරු ද සොයා ගැනීමට නොහැකිව තිබෙන බව හෝ ඒවාට අනුව ක්‍රියාත්මක නොවන බව පෙනී යයි.

    කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මේ වන විට කළුතර බන්ධනාගාරය වෙත අවධානය යොමුකර  ජංගම දුරකථන ජෑමර් සවි කිරීමට ද කටයුතු කර තිබෙන බවද වාර්තා වේ. මූලස්ථාන දූෂිතයන් විසින් ඔවුන්ගේ හිතවත් දූෂිතයන් එම බන්ධනාගාරයේ ගාල් කර තැබීම නිසා ඔහුගේ රාජකාරියටද ඔවුන් බාධා කරන බවද වාර්තා වේ. කෙසේ වෙතත්  අප පලකරන සියලුම පළකිරීම සාක්ෂි මත පලකරන අතර යම් පාර්ශ්වයකට හානියක් සිදුවන්නේ නම් හෝ යම් නිවැරදි කිරීමක් කිරීමට තිබෙන්නේ නම් ඒවා සියල්ලම අප විසින් නිවැරදි කරනු ඇත.

    අප මෙම පලකරන පුවත් වලට අමතරව මේ වනවිට දඩුවම් ලබා බන්ධනාගාරවලින් නිදහස්ව පැමිණ සිටින පුද්ගලයන් සමග සාකච්චා පවත්වමින් විශේෂ විමර්ශනයක් සිදුකරමින් සිටි. එහිදී අප විශේෂයෙන්ම බන්ධනගාර කල්ලි සහ ඔවුන් වෙත ප්‍රවේශ වීම, දූෂිත නිලධාරීන් සහ ඔවුන් එසේ වීමට හේතු, සිරකරුවන්ට සිදුව තිබෙන අකටයුතුකම්, බන්ධනගාර පාතාලය ආදී පැතිකඩයන් ගනනාවක් ඔස්සේ සමාජ එය සිදුකරමින් පවතී. එම ගවේශනය අවුරුදු කිහිපයක් තිස්සේ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ සිදුකරන අතර අවසානයේ එය රාජ්‍ය ප්‍රධානීන්ට ලබා දීමට කටයුතු සිදුකරනු ඇත. එහි පරමාර්තය යහපත් රටක් නිර්මාණය කිරීම සදහා ප්‍රථමව අපරාධකරුවන් බිහිවීම වලක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර රජයක් හරහා ඒවා ක්‍රියාත්මක කිරීමයි.  

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version