නඩත්තු නඩුවකට අදාළව කෑගල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි රැදවියෙකු අද (08) අලුයම 2 ත් 3 ත් අතර කාලයේදී බන්ධනාගාර තාප්පෙන් පැන පලා යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් රැදවියාට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් රැදවියා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .














































