English
සිංහල
04:41 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බස්නායක නිලමේවරුන්ට දෙවියන් වැසි රට පැටලෙයි. වැසියන්ට දෙවියන්ගේ පිහිටවත් නෑ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන විහාර සහ දේවාල විශාල ප්‍රමානයක වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදුවෙමින් නින්දගම් වැසියන්ගේ ජීවිත අපායන් බවට පත් කර තිබේ. බස්නායක නිලමේවරුන් කිහිපදෙනෙකු දේවාල ගම්  වැසියන්ගේ බිරින්දෑවරු පවා බලෙන් අල්ලාගෙන තිබෙන බවට තොරතුරු අප සතුව තිබේ. විශේෂයෙන්ම පිරිමියා ගෙදර සිටියදීම සමහර බස්නායක නිලමේවරු කාන්තාවන් අල්ලා ගන්නේ දේවාල ඉඩමෙන් එලවන බවට තර්ජනයන් කරමිනි.

    සිංහල යයි පුරසාරම් දොඩවන ශ්‍රී ලාංකික බෞද්ධ සිංහලයාගේ මහන්තත්ත කම හමුවේ සහ නිවටකම් හේතුවෙන් බොදු දහමට අයත් පැරණි බොහෝ දේ විනාශවෙමින් පවතී. බස්නායක නිලමේවරුන් සිටින සමහර දේවාල වලද තත්වයන් සෑම අතකින්ම දරුණු වන අතර සමහර දේවාල වල බස්නායක නිලමේවරුන්  වන්නේ කිසිදා දේවාල වලට තියා පන්සලකටවත් පය නොගැසූ අය බව හැසිරීමෙන්ම ද්දක්නට තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල කිහිපයක නිලමේවරුන් වී සිටින්නේ රියදුරන්ය. තවත් ප්‍රධාන නිලමේ කෙනෙකුද හිටපු බස්නායක නිලමේවරයෙකුගේ රියදුරෙකි. තවත් ප්‍රධාන නිලමේ කෙනෙකු වෙනත් මිනිහෙකුගේ බිරිදක් අරගෙන එන්නේ ජයටම මගුල් සමරමිනි. තවත් නිලමේවරු කිහිපදෙනෙකුම රියදුරන් වන අතර බස්නායක නිලමේවරු යනු සමාජයට වැදගත් පුරවැසියන් වන අතර   ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රධාන උපාසකයන්ය. වෙනත් මිනිසුන්ගේ ගෑනු රැගෙන ඒමද පුද්ගලික ජීවිතයේ ගැටළුවක් නිසා එය ප්‍රධාන කොට සැලකීම අවශ්‍ය නැත. නමුත් තම මවුගේ දෙවෙනි කසාදෙන් බිහි උණු දියණියක් සමග යහන්  ගත වූ නිලමේලාද සිටිති.  මේ අතර ඇත් දල ඇතුළු මහාපරිමාණ නඩු පවා ඇති නිලමේලාද සිටිති. ඒ අතර තවත් නිලමේවරයෙකු තමන්ගේ සබදකම් භාවිතා කරමින් තමන්ට විරුද්දව ඇති පැමිණිලි සහ නඩු ඉවත් කරගනිමින් සිටිති.

    දේවාල වල සිටි අලි හොරකම් කල, වනයේ සිටි අලි පැටව් හොරෙන් ගෙනත්  වතුරේ දමා මරා දැමු, එකම ඉඩම දෙතුන් දෙනාට විකුණා වැසියන් වැසියන් අතර ආරවුල් ඇති කරවමින්  නඩු වලට පටලවා මොකුත් නොවුණා සේ නිලමේවරුන් සිටිති. මේවා පැමිණිලි ලෙස බෞද්ධ කටයුතු අධ්‍යක්ෂකජනරාල්ට  ලිඛිතව යැවූ විට ඔහුගේ හැසිරීමද ගැඩවිලෙකු සේය. ජනතා ප්‍රශ්න විසදීමට සිටින විනිශ්යකරු වන බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජනරාල් රූකඩයක් බව ජනතාව ඇප වෙත ලබා දී තිබෙන වීඩියෝ වල සදහන් වේ.

    මේ සියලු ප්‍රශ්න හමුවේ තවත් එක්තරා දේවාලයක නිලමේවරකුට අවස්තා කිහිපයකම අසූචි ගසා තිබේ.ඊට අමතරව බොහෝ දේවාල වල මොහොට්ටාලවරුද, පරිපාලනය කරන්නා වූ පුද්ගලයන්ද දේවාල ඉඩම්වල ජීවත් වන පුද්ගලයනට විවිධ කරදර සිදු කරති. නමුත් ඒවාට පිළිතුරක් නැත.

    ඒ අතරේ බස්නායක නිලමේවරුන්ගේ සංගමයද විවිධ ආරවුල් වලින් පිරී තිබේ. සැබවින්ම ජනතාවට සහ දෙවියන් යැදීම තම දිවි දෙවෙනි කොට සලකන බස්නායක නිලමේවරුන් එක් පැත්තකද, හොරු ලෙස සමාජය පිළිගත් නිලමේවරුන් අතලොස්සක් එක් පැත්තකය. ඒ අතරේ මේ කණ්ඩායම් දෙකටම කේලාම් කියන තවත් කිහිපදෙනෙකු ද සිටිති. කෙසේ වුවද හොරුන්ට එරෙහි කණ්ඩායම ප්‍රබලව සිටින අතර ප්‍රධාන නිලමේවරයෙකු ඇතුළු ඉතාම කුඩා කණ්ඩායමක් මේ හොරුන්ගේ කණ්ඩායමට ඇතුලත්ය. ඉතාම හොද බස්නායක නිලමේවරු සිටින බවද අවධාරණයෙන් සටහන් කල යුතුය.

    ජනධිපතිතුමා නොමග යවමින් කරුණු දක්වා සහ නිල බලයෙන් පත් නොවුණු බස්නායක නිලමේවරයෙකු කූට ලෙස ලේකම් ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරයාට ලිපි ඉදිරිපත් කර තිබෙන අතර බෞද්ධ කටයුතු අධ්‍යක්ෂකද දැන දැනම මේ ලිපි ජනාධිපතිට යොමු කර තිබේ. විකිනිය නොහැකි ඉඩම් විකිණීම සදහා වෙනස් කල නොහැකි ලේඛන පවා කූට ලෙස සකසා විකුණා ඇත. මොවුන් කොයිතරම් හොදට හොරකම් කරන්නේද යත්, විකිණිය නොහැකි ඉඩම් විකිණීම සදහා රාජකාරිය ලෙස ස්ථාවර තැන්පත් සදහා මුදල් යොදවා එයින් ලැබෙන පොලිය රාජකාරියට හිලව් කර තිබේ. එසේ කර ඉඩම් සින්නක්කර විකුණා දමා තිබේ. නමුත් එසේ කිරීමට නීතිමය වශයෙන් කිසිදු හැකියාවක් නැති අතර නීතියට අනුව වංචාව සහ කූට ලේඛන පෙනෙන්නටම තිබේ. ඒවා සදහා උපකාර ලෙස නීතිවේදීන්ද අත්සන් තබා තිබේ. ඒ එම නීතිවේදීන්ගේ කළු කෝට් එක ගැලවෙන වැඩක් බවද දැන දැනම ලැබෙන මුදල් කෑදරකමටය.

    බොහෝ දේවාල වල විනාශය ලියවෙමින් පවතී. ඉර හද පවතින තාක් කල් ජනතාව වෙනුවෙන් දේව ආශිර්වාදය ලබා ගැනීමට පැරණි රජවරු පූජාකළ ඉඩම් දේවාල වලට අහිමි වී ඇති අතර බොහෝ ජනතාව දේවාල වලින් දුරස් වෙමින් පවතී. සමහර ප්‍රධාන දේවාල පවත්වාගෙන යාමට නොහැකිව තිබේ. දෙවියන් හෝ තමන් අදහන ආගමට ලබ්දියක් ඇති මිනිසුන්ගෙන් කිසි දා රටට බරක් නැත. එහෙත් දේවාල ඉඩම් විකුණමින්, ඒවායේ මැණික් හොරකම් කරන, ඒවායෙහි තිබෙන දේව ආභරණ හොරකම් කරන දේවාල පාලකයන් නිසා වන්දනීය මිනිසුන් ශ්‍රී ලංකාවට අහිමි වෙමින් තිබේ. විවිධ හිමිවරුන්ගේ ගැටළු නිසා සැලකිය යුතු බෞද්ධයන් පිරිසක් පන්සල් වලට ද නොයති. එයින් රටට හෝ ජනතාවට හෝ රටේ පාලකයන්ට සෙතක් ලැබෙන්නේ නැත. එහෙත් විනාශකරුවන්ට අදහන ආගමක් හෝ අදහන දෙවියන් කෙනෙක් නැති නිසා හෝ නූගත් නිසා ඔවුන්ට බුදුන්ගෙන්  හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. රටට හෝ මිනිසුන්ට කුමක් වුවත් ඔවුන්ට වැඩක් නැත.  

    එහෙව් රටක නොහොත් නීතිය වෙනුවට තම කෲර අභිමතයන් ක්‍රියාත්මක කරන, නිලදාරීන් සහ බලදාරීන් එකම මාෆියා කල්ලි ලෙස එකට එක්ව රටට එරෙහිව වැඩ කරන විට පීඩාවට පත්වන ජනතාව අවස්තාව ලැබුණු විට නීතිය සියතට ගනු ඇත. ඔවුන් මේ දේශයෙන් පිට සිටියද ලැබෙන ප්‍රතිපලය දරුණු වනු ඇත. විනාශයට එරෙහිව මිනිසුන් පෙළ ගැසෙන විට තාක්ෂනය ඔවුන්ගේ පිහිටට පැමිණෙමින් තිබේ.

    ඉදිරි පුවත්

    නිලමේවරුන්ගේ හොද වැඩ සහ නරක වැඩ.

    බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ  ලිපි ශීර්ෂය සහ ලිඛිත ආරවුල්.   

    Tags: ආගමිකජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version