බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රීරෝද රථ ලියාපදිංචිය කිරීම සිදු කර නියමනය කිරීමට සැලසුම් කර ඇත.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කළේ 2022 සැප්තැම්බර් මස 01 වනදා සිට එය සිදු කිරීමට නියමිතව පවතින බවයි.
 
	    	



























 
		    

















