කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී අද (09) අලුයම ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මෙම තුවාලකරුවන් අතරේ ලොරි රථ රියදුරා ද සිටින බව සදහන්.














































