බළංගොඩ කාශ්‍යප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උන්වහන්සේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත්තේ අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනා මතය.
එහි දී අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් උන්වහන්සේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
	    	



























 
		    

















