ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා රජය බැංකු පොළී අනුපාතය ඉහළ දැමීම මෙරට උද්ධමනය පාලනය සදහා හේතුවක් වූ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රජය උද්ධමන පාලනය සදහා ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කර ඇති බවට වාර්තා වේ
















































