English
සිංහල
23:07 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බැද්දේගමෙහි ආරච්චි, දූෂිත පාසල් ගුරුවරු සහ අසරණ දෙමව්පියන්

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වත්මන් පාසල් පද්ධතියේ අක්‍රමිකතා හා දූෂණ.

    සිව්වන වෙළුම

    ශ්‍රී ලංකාවේ කොතරම් උපකාරක පන්ති පැවැත්වුණත් පාසල් පද්ධතිය ඉතාමත් වැදගත් වූවකි. මක්නිසාද යත් නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගත් ආකාරය පිළිබදව සිතා බලන විට එය මනාව පැහැදිලි වනු ඇත.ඇත්තටම ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් පවතින්නේද යන්න ප්‍රධාන ගැටළුවකි.

    මේ ඊයේ පෙරේදා අ.පො.ස.උසස් පෙළ ප්‍රතිඵල ආ විගස බොහෝ කතා අපට දැන ගන්නට ලැබුණු සිද්ධි ගණනාවකි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි පසු සිසු දරු දැරියෝ සිය ප්‍රතිඵල කියන්නට ආවේ වසර 11ක් පමණ තමාට අධ්‍යාපනය ලබා දුන් ආදරණීය වූත් ගෞරවනීය වූත් ගුරු භවතුන් සොයා ගෙනය. දරු දැරියන් ප්‍රතිඵල කියන්නට ආවේ තනිවම නොවේ සිය දෙමව්පියන්ද සමගය.. මෙය ඇතැම් ගුරුවරුන්ට සිය  උපකාරක පන්තිය අලෙවි කර ගැනීමට කදිම අවස්ථාවක් විය.

    එනම් තමාගේ විෂය එසඩ් ස්කෝර් එකෙන් ඉතාම ඉහළ යැයි ගුරුවරුන් කණ්ඩායමක් කියද්දී, තවත් ගුරුවරුන් කණ්ඩායමක් කීවේ දිස්ත්‍රික්කයේ උසස් පෙළ හොදම ප්‍රතිළුල තමාගේ බවය. තවත් ගුරුවරු කණ්ඩායමක් තමාගේ ගණිතය පන්තිය නිසා සිසු දරු දැරියන් ගණිතයට ඒ හා බී සාමාර්ථ ගෙන ඇති බවත් ඔබලාගේ බාල දරුවන් තමාගේ පන්තියට එවන ලෙසත් අණ කළේය. දෙම්ව්පියෝ අහිංසකය. කෙසේ හෝ තම දරුවාගේ ඇස් පාදා ගැනීමට ඕනෑම දෙයක් කරති. එනිසා එම දේශනා අසා සිට ඊළග දින සිට එම උපකාරක පන්ති වලට තම දරුවන් යැවීමට තීරණය කොට ගෙදර ගියෝය.  මෙම සිද්ධියට මුහුණ දුන් සමහර දෙමව්පියන් අප සමග කීවේ පාසල් ගියාට වැඩක් නැති බවත් කෙසේ හෝ උපකාරක පන්ති යැව්වොත් ළමයා විශ්ව විදයාලයට යැවීමට හැකි නිසා ණය වී හෝ පන්ති යවන බවත්ය.

    එසේ නම් පාසලේ සිට අනියමින් සිසු දරු දැරියන්ට බලපෑම් කරන ගුරු වරු පිරිසක්  බිහිව ඇති බව පෙනේ. මොවුන්ගේ සේවා කාලය බැලූ විට එක්කෝ වසර පහකි. නැතිනම් වසර තුනකි. තවත් සමහරුන් අවුරුදු 15, 20 ය. තවත් සමහරුන් උපකාරක පන්ති ආයතන තිබෙන අයයි. එසේ නම් නිදහස් අධ්‍යාපනයේ  මළගම ලියන්නේ  ළගදී සරසවියෙන්  ඉවත්ව  ගුරුවරුන් වූ පිරිස් බව අපට පැහැදිලිය.එසේ නම් නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය.

    බැද්දේගම නව කථාවේ මීට වසර ගණනාවකට පෙර  ද සිදු වූයේද මෙයමය. එනම් පුංචිමැණිකා සිදාදියෙන් ගමට පැමිණි පුනාන්දු මුදලාලිට ලබා දීම සදහා ගමේ ආරච්චි විසින් නොකළ හොරකමකට පුංචිමැණිකාගේ ස්වාමියා වූ බබුන් පැටලවූයේ අනීතිකව සිය රාජකාරීයේ බලය උපකාරී කර ගනිමිනි. ඇතැම් ටියුෂන් පන්ති කරන ගුරුවරුන් එදා බැද්දේගම කෘතියේ ආරච්චි කරපු දෙයම සිදු කරන්නේ නිදහස් අධ්‍යාපනය නම් වූ  මහා පවුරට මුවා වෙමනි. දැන් දැන් දෙමව්පියන් බැද්දේගමහි බබුන් ලෙස අසරණව ඇත්තේ දරුවාගේ සරසවි සිහිනය වෙනුවෙනි. නමුත් මීට දශක කීපයකට පෙර කිසිදු උපකාරක පන්තියකට නොගොස් සරසවි ගොස් සිය ජීවිතය ජයගත් අය අප ඕනෑ තරම් දැක ඇත. නමුත් වත්මන් දෙමව්පියන්ට මෙය වැටහෛන්නේ නම් 69 ලක්ෂයක මනාප ලබා දී රටට නොගැලපෙන මිනිසුන් රටේ මුල් පුටුවට පත් කර ගන්නේ නැත.

    මේ වන විට රටේ  සෑම දෙයක්ම  අනීතිකව සිදු කරන වටපිටාවක සර්ව සාධාරණ සමාජයක් කිර්මාණය කිරීම ඉතා අසීරු  වුවද  එය කෙසේ හෝ සිදු කළ යුතුය. කන්නංගර විප්ලවයේ රැඩිකල් පුරවැසියන් රටට අවැසිම යුගය මෙම යුගයයි. සිය බලය අවභාවිතය කරමින් සිදු කරන සෑම දෙයක්ම අප නීත්‍යානුකූලව නියම මාර්ගය වෙත හැරවිය යුතුය. එසේ නොමැති නම් සිදු වන්නේ මහා ව්‍යවසනයකි. එනිසා සර්ව සාධාරණ වූත් සැම දෙනාටම වග කියන සමාජයක් නිර්මාණය කරවීම අසීරු වුවද උඩුගංබලා යාම තුළ දූෂණ අක්‍රම්කතා වලින් තොර සමාජයක් බිහි කර ගත හැකි වේ.

    පස්වැනි වෙළුමෙන් හමුවෙමු

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version