බිපාර්ජෝයි සුළි කුණාටුව පෝර්බන්දර් වෙරළේ සිට කිලෝමීටර් 300ට ආසන්න දුරකින් ගමන් කරන බවත් , මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ගුජරාටයේ බටහිර ප්‍රාන්තයට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බවත් ඉන්දීය කාලගුණ අංශ සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .















































