යාපනය ශික්ෂණ රෝහලේ ඉහළ මහලක සිට පහළට පැමිණෙන ජල නලයක් තුළ තිබී බිළිදෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.නමුත් බිළිදාගේ මව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.මේ සම්බන්ධයෙන් රෝහල් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.