English
සිංහල
14:43 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක විශ්ව විද්‍යාලය හික්මෙයි. බුද්ධ වන්දනාවට එන්න කිව්වම පොලු මුගුරු උස්සන් එන නිඟන්ට නාථ පුතුන්. (වීඩියෝ)

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මෑතක සිට ශ්‍රී ලංකාවේ සරසවි භූමි පාදක කර ගනිමින් ඉතාමත් ලජ්ජා ශීලී පුවත් රාශියක් අපට අසන්නට දකින්නට ලැබිණ.එක් සරසවියක සිසුන් විසින් උප කුලපති වරයෙකුට නිල් වෙන්න ගුටි දෙන අතරේ තවත් බෞද්ධ සරසවියක කානු අස්සෙන් රහ මෙර බෝතල් ගෝනි ගණන් මතුවෙයි. කෙසේ නමුත් අප නම් ඒවා දැක්කේ එක්වරම කොහෙන් හෝ ගෙනත් දැමු අලුත්ම කැලි කසල තොගයක් ලෙසයි. එය හරියට ගෝඨාගෝ ගමේ මිනිසුන් එලවා දින කිහිපයකට පසු ගංජා පැළයක් පොලිසිය විසින්ම හොයා ගත්තා වගේම වැඩකි.

    බෞද්ධ හා පාලි සරසවිය යතු උගත් බුද්ධිමත් ධර්මිශ්ඨ විනයගරුක සංඝ පරපුරක් පැමි‍ණෙන උසස් අධ්‍යාපන ආයතනයකි.චරිත සහතික ඇතිව ගමේ පන්සල් වලින් සරසවිය වෙත පැමිණෙන ගුණවත් ධර්මිශ්ඨ සඟරුවන එම සරසවි භූමියෙන් එළියට පැමිණෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් අයුරිනි. එසේ සඝ පරපුර සමග බෞද්ධ දර්ශනයද විනාශ වන්නේ පාලකයන්ගේම වරදිනි. නමුත් බෞද්ධ දර්ශනය තුල සඝ පරපුර විනාශ වන ආකාරය උගන්වා තිබෙන අතර, භික්‍ෂූන් වහන්සේලා ගැන විවේචනය කරමින් අපට පව් පුරවා නොගන්නා ලෙසද බෞද්ධ දර්ශ්නයේම උගන්වා තිබේ.

    මොවුන් මෙසේ දුර්ජන ප්‍රජාවක් බවට පත් කරන්නේ කවුද? ඒවාට වගකිව යුත්තන් කවු ද? සහ තවත් කරුණු රාශියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම මහතා සමග ඕමල්පේ සෝභිත නාහිමි විසින් කරන ලද සාකච්ඡාවකදී අනාවරණය විය.

    මෙහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම බෞද්ධ හා පාලි සරසවිය ඇතුළුව සියලුම විශ්වවිද්‍යාල තුළ සිදුවන අකටයුතුකම් වලට වගකිව යුත්තේ එම විශ්වවිද්‍යාලවල පාලන අධිකාරිය බවයි.ඔවුන්ගේ පාලන ක්‍රියාවලිය නිසි අයුරින් සිදු වන්නේ නම් සිසුන් මෙසේ පිස්සු නටන්නේ නැති වන්නට ඉඩ තිබුණි. ඔවුන්ට තමන්ට හිතූ හිතූ අයුරින් කටයුතු කරන්නට අවස්ථාව නොලැබෙණු ඇත.

    උදාහරණ වශයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ එහි සිසුන් කවදාකවත් මෙවැනි දුර්ජන වැඩ සිදු කර නොමැති බවත් ඔවුන් එහි අධ්‍යාපනය හොඳින් ලබමින් හික්මීමකින් යුතුව කටයුතු කරන බවත්ය.

    සමාජ මාධ්‍ය ඔස්සේ පවා විශ්ව විද්‍යාල තුළ දුම් පානය කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් පාටි දමන අයුරු දකින්නට ලැබුණි.බෞද්ධ හා පාලි සරසවිය තුළ පවා මෙම සිදුවීම දක්නට ලැබීම කණගාටුවට කරුණකි.බුදු දහම ප්‍රචාරය සඳහා කටයුතු කරන්න සිවුරු දරා ගන්නා මෙම භික්ෂූන් වහන්සේ මෙසේ විකෘත්ති තත්ත්වයට පත්ව ඇත්තේ කෙසේද යන්න පුදුමයට කරුණකි.බෞද්ධ රටක බෞද්ධ භික්ෂූන්ගේ මෙවැනි ක්‍රියා ලෝකයා ඉදිරියේ දිග හැරීම තුළින් ලොවක් ඉදිරියේ ලජ්ජාවට පත් වන්නේ අපේ රට මෙන්ම ආගම ජාතියයි.

    ඕමල්පේ සෝභිත හිමි විසින් මෙහිදී මෙම සිදුවීම් සඳහා වගකිව යුතු පාර්ශව 03ක් පෙන්වා දෙයි.එහි ඉහළින්ම සිටින්නේ  උප කුලපති ඇතුලුව විශ්ව විද්‍යාල පාලන අධිකාරියයි.වගකිව යුතු දෙවන පාර්ශවය රජය වන අතර තෙවන පාර්ශවය වන්නේ සිසුන්ය.

    බෞද්ධ හා පාලි සරසවියේ උප කුලපති ස්වාමීන් වහන්සේ විසින් ම වරෙක මෙම සරසවියේ භික්ෂු සිසුන්ගේ චරිතය පිළිබඳ විවිධ ප්‍රකාශ සිදු කර ඇත.බුදුන් වඳින්න එන්න කිව්වම පොලු මුගුරු රැගෙන විත් තර්ජනය කරන බවත් තවත් විටෙක එහි ශීෂ්‍ය සංගමය විසින් බෝධි අංකුරයක් ඉවත් කළ යුතු බවට තමන් ට සඳහන් කළ බවත් උපකුලපති ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කළ බව මෙහිදී චමුදිත සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.

    කෙසේ නමුත් ඕමල්පේ සෝභිත හිමි මෙහිදී ප්‍රකාශ කළේ මෙය බෞද්ධත්වය විනාශ කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බවත් මේ වන විටත් බෞද්ධ හා පාලි සරසවිය එහි ගොදුරක් වී හමාර බවත් මේ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සහය දක්වා ඇති බවත් ය.

    සරසවි තුළ සිදු වන මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමේ හැකියා හිමි වන්නේ මෙම සරසවි පාලන අධිකාරිය තුළට දේශපාලනයට නොනැමෙන, ධනයට බලයට හිස නොනමන සෘජු තීරණ ගත හැකි තම තනතුරු තාන්න මාන්න රැක ගැනීමේ අභිලාශයෙන් කටයුතු නොකරන ,වැරැද්දක් සිදුවන තැන අඳගොළුබීරි අයවලුන් මෙන් ක්‍රියා නොකරන පුද්ගලයින් පත් වුවහොත් පමණක් බව ද මෙහි දී ඕමල්පේ සෝභිත හිමි විසින් ප්‍රකාශ කළේය.

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version