ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකාව වර්ෂය පුරාම සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම හමුවෙන් පසුව ජනපති හික්කඩුව නගරයේ සංචාරයක නිරත වූ අතර එහිදී ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.














































