අද (29) ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත 99ක් ලෙසයි.
මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිල බව සදහන්.

© 2021 රාවණා ලංකා.